අනේ මන්ද බන්, මටනම් කියපු හැම දේම බොරු විතරයි, අනාගතේ ගැන කියපු දේවල් එකක්වත් හරිගිහින් නෑ, ඉස්සරනම් කියපු දෙක තුනක් වගේ තැනින් තැන හරි ගිහින් තියෙනව, ඒ නිසා පොඩි විශ්වාසයක් තිබ්බා, ඒත් දැන්නම් කියන කියන එක බොරු වෙන සීන් එකක් තියෙන්නෙ, හේතුවනම් හරියටම දන්නෙ නෑ. ඒත් මෙලෝ දෙයක් හරි නෑ කියන ඔක්කොම...