පානදුරෙත් කොරෝනාද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    දැන් නම් යන්න තැනකුත් නෑ.... රන්ගා එකේ නම් කොයි වෙලාවෙත් phone ගන්න උන්ම ඉන්නවනෙ බර ගානක්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මාතර කොහෙද සීන් එක මචන් ?
    ගෙදරට ඊයේ කතා කළා. එයාල ලොකුවට update නැහැ මොකද වෙන්නේ කියල.
    මට අනිත් පෝස්ට් එක දපු කෙනා මතක නෑ මචන්, මාතර හොස්පිටල් එකේ ඩොකෙක්ටත් තිබිල, බෙහෙත් ගන්න ගිය අයත් හොයන සීන් එකක් තියෙනවා :dull: මේ පහල හොයාගත්ත කෙනත් hospital ගියපු කෙනෙක් කියල කියන්නෙ,

    co.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට අනිත් පෝස්ට් එක දපු කෙනා මතක නෑ මචන්, මාතර හොස්පිටල් එකේ ඩොකෙක්ටත් තිබිල, බෙහෙත් ගන්න ගිය අයත් හොයන සීන් එකක් තියෙනවා :dull: මේ පහල හොයාගත්ත කෙනත් hospital ගියපු කෙනෙක් කියල කියන්නෙ,

    co.png

    උබ පලවගෙන...මෙන්න නිවුස් එක

    http://sinhala.adaderana.lk/sports/144548/මාතර-විශ්‍රාමික-වෛද්‍යවරියකට-කොවිඩ්

    මාතර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබූ විශ්‍රාමික වෛද්‍යවරියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

    මාතර උද්‍යාන පාර ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරියගේ ආශ්‍රිතයින් පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    එම වෛද්‍යවරියගේ සහෝදරයා කළුතර, මතුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

    ඒ අනුව එම විශ්‍රාමික වෛද්‍යවරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා ස්වයං නිරෝධායනයට යොමුව සිටිය දී මෙලෙස වෛද්‍යවරිය පමණක් ආසාදිත බවට තහවුරු වී ඇත.

    පසුගිය දිනක නිවසේ පැවති දානයක් සඳහා සහභාගි වී මතුගම ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ සහෝදරයා ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබේ.

    ඒ අනුව කොරෝනා ආසාදිත 78 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරිය ඊයේ රාත්‍රීයේ අයි.ඩී.එච් රෝහලට රැගෙන ආවේය.
     
    • Like
    Reactions: Rahula Kasun

    ඔය පෝස්ට් එකේ comment වල කට්ටිය කියල තිබ්බ කතාව දැම්මෙ මචන්, ඔය මනුස්සයා රට වටේ ගිහින් කියලත් කියනව, මාතර food city ගිහිල්ලත් තිබ්බ කියල තමා කියන්නෙ. බෙහෙත් ගන්න ගියපු අයත් හොයනව කියල තිබ්බ. මේ කියන්නෙ ඩොකා ගැන නෙමෙයි මං හිතන්නෙ
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    panadura parana pare board eka gawa gnanasena mawathe 1k or 2k innwa. agollonwa aran giya. Ranga eke wada karana knktath hadila kiyla kiynwa.a aththada danne nh. man gihin thiyenwalu panadura hamathanama. malu gannath gihin thiyenwalu. kokotath panadura inna un town eka paththe yana eka adu karapan tika dawasakata.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    panadura parana pare board eka gawa gnanasena mawathe 1k or 2k innwa. agollonwa aran giya. Ranga eke wada karana knktath hadila kiyla kiynwa.a aththada danne nh. man gihin thiyenwalu panadura hamathanama. malu gannath gihin thiyenwalu. kokotath panadura inna un town eka paththe yana eka adu karapan tika dawasakata.
    Pallimulle 3ක් ඉන්නවා
     
    • Wow
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,343
    20,741
    113
    Panadura
    මාත් ගියා කුකුලෝ ඒකට
    බය වෙලා ඉන්නේ දැන්

    මමත් දැන් දවස් තුනකට විතර කලින් ගියා
    ඩීවීඩී පැක් එකක් ගන්න රංග එකට
    බයෙ බෑ දැන් නම්​
     
    • Like
    Reactions: kinkon

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පානදුර රංග එකේ ඉලෙක්ට්‍රෝනික් බඩු තියෙන තැන වැඩ කරන කෙනෙක්ගෙ තාත්තට හැදිල තියෙන්නේ..
    අනිත් අය නිරෝධායනය
    හෙට වැඩි විස්තර දාන්නම්...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඔය පෝස්ට් එකේ comment වල කට්ටිය කියල තිබ්බ කතාව දැම්මෙ මචන්, ඔය මනුස්සයා රට වටේ ගිහින් කියලත් කියනව, මාතර food city ගිහිල්ලත් තිබ්බ කියල තමා කියන්නෙ. බෙහෙත් ගන්න ගියපු අයත් හොයනව කියල තිබ්බ. මේ කියන්නෙ ඩොකා ගැන නෙමෙයි මං හිතන්නෙ
    thanks මචන් info වලට.
    තාත්තගේ දානේ දෙන්න ලැස්ති වෙලා හිටියේ මාතර ගෙදර. ඒකත් කල් දැම්ම.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    thanks මචන් info වලට.
    තාත්තගේ දානේ දෙන්න ලැස්ති වෙලා හිටියේ මාතර ගෙදර. ඒකත් කල් දැම්ම.
    ලගදි අපේ අච්චිගෙ දානෙත් ගෙදර තියන්න ලෑස්ති කරල තිබ්බෙ, ඒගමන අපි පන්සලට ගෙනිහින් දුන්නෙ, කල් දැම්ම කියල ඕක දැම්ම නවතින්නෙ නෑ ඉතින්, එකෙක් හරි ඇවිත් ගියොත් උබල ඔක්කොටම නිරෝදායනේ වෙන්න වෙනව ඉතින්. කේස් ගොඩයි. ඒ නිසා පන්සලට දිහන් මචන්, ජය..!