මමත් ඔහොම තමයි කරල තියෙන්නෙ මචන්,
මෙහෙමයි, දැන් තියෙන 1TB SSD HDD එකේ තමයි windowsනුයි අනිත් පාටිශන් ටිකයි ඔක්කොම තියෙන්නෙ, boot වෙන්න එහෙම ටිකක් වෙලා යනව SATA HDD නිසා, ඒ හාඩ් එක තියෙන්නෙ internal hdd එක විදියට, ඒ කිවුවෙ primary disk එක විදියට, අපි කරන්නෙ ලැප් එකේ පැත්තෙන් තියෙනෙ DVD Rom එක...