1. jeewantha05

    මී මැස්සෝ බිස්නස්

    ගෙදර එක පෙට්ටියක් වගේ හදාගන්න හිතෙනවා.
  2. jeewantha05

    SLT Offers | Voucher

    Voucher විකුණනවද? elakiri යාළුවන්ට නිකම් දෙනවද?
  3. jeewantha05

    mi Band 3 - රැඩිකල් රිවීව්

    ස්තුතියි.
  4. jeewantha05

    Dialog 4G HBB Night Time DATA for Day time

    ඔ්ක බලන්න any time DATA ඉවර වෙන්න එපැයි.
  5. jeewantha05

    mi Band 3 - රැඩිකල් රිවීව්

    Mi band එකයි phone එකයි කොච්චර වගේ දුරකට ඈත් වෙනකම් වැඩ කරනවද? එහෙම ඈත් වෙලා ආයේ ලඟට ආවම Auto connect වෙනවද? නැත්නම් app එක ON කරලා ආයේ pair කරගන්න ඔ්නද? phone එක ලඟ තිබුණත් ටික වෙලාවකින් band එක disconnect වෙනවද? mi band 4 එකේ step count එක හරිද? අත හෙලවුණත් count වෙනවද?
  6. jeewantha05

    Albert Einstein

    :cool::cool::cool:
  7. jeewantha05

    හොන්ඩා_ජෙනරේටර්

    දවසක මේවා වැඩ කරන පැය ගාණ කියන්න. දවල්/ රෑ
  8. jeewantha05

    හොන්ඩා_ජෙනරේටර්

    100Ah Solar බැට්රියක්ම දැම්මොත් නම් අවු. 5ක් පාචිච්චි කරන්න පුළුවන්. Long-term ජෙනෙරේටර් එකට වඩා Solar system එක ලබයි ඔයාගේ requirement එකට.
  9. jeewantha05

    Mi wifi repeter Pro

    Mi wifi repeter එක පවිච්චි කරන අය නැද්ද?
  10. jeewantha05

    හොන්ඩා_ජෙනරේටර්

    OFF Grid system එකකට යන්න. Long-term එක ලාභ වෙයි.
  11. jeewantha05

    Mi wifi repeter Pro

    qos කියන්නේ මොකක්ද බං????
  12. jeewantha05

    Mi wifi repeter Pro

    dialog 4G huawei b310s-925 රවුටරේ එක්ක මේ Mi wifi repeter Pro එක පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්තටම wifi range එක extend වෙනවද?
  13. jeewantha05

    Sampath bank credit card agent

    සම්පත් බැංකුවේ credit card එකක් ගන්නවානම් උඹට ඔ්න වෙලාවට ඉල්ලුවාට මලාට ගන්න බෑ. උන්ට ඔ්න වෙලා වැඩ කරන තැනකට ඇවිල්ලා application එක පුරවගෙන ගියොත් බඩු අනිවාර්යයෙන් දෙනවා.
  14. jeewantha05

    WiN 10 UPDATE

    මම හිතන්නේ Windows update වලට වඩා phone එකේ App Update වලට data යනවා.
  15. jeewantha05

    mobitel sim එකට කෝල් එන්නෙ නෑනෙ

    VOLTE අවුලක්, GSM only දාන්න.
  16. jeewantha05

    WiN 10 UPDATE

    ඔය කියන තරම් Data windows update වලට යන්නෑ.
  17. jeewantha05

    AliExpress Issue....?

    Item Search කරද්දි නම් PC එක Use කරන එක තමයි හොඳ.
  18. jeewantha05

    LED

    ගෙදරට LED දානවනං Innovex, Philips වගේ branded එකක් දාන්න.
  19. jeewantha05

    ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?

    ඔය එකක් බැලුවා නම් උඹ එහෙම කියන් නෑ.

    No contents