ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?
ඉන්දියාවේ දැන් හැදෙන TV Series , Hollywood මට්ටමටම තියෙනවානේ. මෙව්වට වියදම් කරන මුදල අති විශාලයි. මේවායේ රඟපාන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරිම නළුවෝ නෙවෙයි. හැබැයි රංගනය අතිවිශිෂ්ඨයි. අධ්‍යක්ෂණය සුපිරිම විදියට කරලා ප්‍රේක්ෂක ආකර්ශනය විශාල ලෙස දිනාගෙන තියෙනවා. මේ මම බලලා...