1. jeewantha05

    Aliexpress වලට pay කරන්න වෙනම බෑන්ක් එකවුන්ට් එකක්

    Frimi තමයි මේ දවස් වල. Credit card ගෙව්වත් අවුලක් නෑ. Security ගැන නම් බය වෙන්න දෙයක් නෑ. හැබැයි Card එක Save කරන්න එපා.
  2. jeewantha05

    Light switch

    L - Phase X1 - Return 1 X2 - Return 2
  3. jeewantha05

    SINGER/ SISIL Eken badu ganna inaa aya enno!

    බම්ප්
  4. jeewantha05

    ඉස්හොරි ඇතුළු සියලු රෝග නසා හිසකෙස් වර්ධ&#3505

    හදපු බේක් නැද්ද කඩේ ගන්න.
  5. jeewantha05

    Lochana Jayakodi...

    :shocked::shocked:
  6. jeewantha05

    ඩයලොග් 4G සිග්නල් සැමට

    ගොකරැල්ලේ කොහෙද?
  7. jeewantha05

    ඩයලොග් 4G සිග්නල් සැමට

    ගෙදර පොඩි උන් ඉන්නවා නම් HT Line එකත් එක්ක ඔය ඇන්ටනා බටය අවදානම්. උඹට රු. 1400 Dialog package එකට මාරු වෙන්න පුළුවන් නම් OUTDOOR Type Router එකක් Set කරලා දෙන්න පුළුවන් වෙයි. උඹ ඉන්න පැත්ත මොකක්ද? 4G HBB map එකේ ලඟම තියෙන Tower එක මොකක්ද?
  8. jeewantha05

    ඩයලොග් 4G සිග්නල් සැමට

    උඹේ ඔය ඇන්ටනා බටය පෙරලුනොත් High tension line එකේ වදිනවද? පොඩ්ඩක් හොඳට බලපන්.
  9. jeewantha05

    ඩයලොග් 4G සිග්නල් සැමට

    මමත් කාලයක් ඔය විදියට කට්ටක් කෑවා. පස්සේ ටවුමට පදිංචියට ගියා. ගමට තාම කැකිරි.
  10. jeewantha05

    හම්බ Dialog වලටත් කෙල වෙයි වගේ..

    ආයතන ලොකු වෙන කොට ඔය ප්‍රශ්ණ ඇති වෙනවා. නමුත් ඒවට address කරන් නැතිව අළුතින් එන මොන technology ය ගෙනල්ල මෙහෙ ඇටෙව්වත් මිනිස්සුන්ගේ විශ්වාසය නැතිව යනවා. Mobile number Portability එක ලංකාවේ ඇති කලොත් බලාගන්න පුළුවන් ඔය ලොකු Company survive වෙන විදිය.
  11. jeewantha05

    හම්බ Dialog වලටත් කෙල වෙයි වගේ..

    Dialog ලා ගේ Customer care පැත්ත දැන් අන්තිමයි. ‌බෝලේ එහාට මෙහාට තල්ලු කරනවා විතරයි ඉක්මනට විසඳුමක් හම්බවෙන් නෑ.
  12. jeewantha05

    හැදුනුම්පත් ලබා ගැනීම - ඒක් දින සේවය

    මම පාන්දර 4.45 ට පෝලිම්ය එකතු වුණා. උදේ 8.15 වෙද්දි අළුත් ID එකත් අරන් එළියට ආවා.
  13. jeewantha05

    Vitz 2015 LED Headlights

    උඹේ දැන් තියෙන LIght වල අවුල මොකක්ද?
  14. jeewantha05

    Vitz 2015 LED Headlights

    පරණ වාහන වලට ඔය බාල LED බල්බ් දාගෙන එනවා ඌට හරියට පාර පේන් නෑ, හැබැයි ඉස්සරහින් එන එකාට ගිණි කණ වැටෙනවා. ඒක නිසා මෝඩ වැඩ කරන්න එපා. තියෙන බල්බ් එකම තියෙන්න ඇරපන්. ඒ බල්බ් වල එලිය අඩුනම් විදුලි පද්දතියෙ බලන්න ඔ්න දෝෂ ටිකක් තියෙනවා.
  15. jeewantha05

    Vitz 2015 LED Headlights

    ඔය තියෙන ලයිට් දෙකම තියාගනින්. LED දැම්මාම සුදු එලියට උබට පාර පෙන්නෑ. ඊට පස්සේ උඹට Dim කරන් නැතුව තමයි යන්න වෙන්නේ. එතකොට ඉස්සරහින් එන ටිපර් කාරයෙක් මුණටම අල්ලයි. Dim කරන් නැතිව එනවුන්ට මම නම් කරන්නේ ඒක.
  16. jeewantha05

    Water World Sri Lanka

    පොඩි අයට විතරක් නෙවෙයි සුරතල් මාළු ගැන උනන්දු ඔ්න කෙනෙක්ට මෙතන වැදගත්. බලන්න ගියාට පාඩුවක් වෙන්නෑ. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා.
  17. jeewantha05

    අරක්කු_ජාත්‍යන්තරයට

    දැන් ලංකාවේ හොඳම අරක්කු බොන්නෙත් සුද්දෝ. අපිට ජරාව.
  18. jeewantha05

    Car gear problem help

    Auto Gear මාරු වෙද්දි ගැස්සිල්ලක් එනවනම් Gear Box එකේ Hub Plate ගෙවිලා වෙන්න පුළුවන්.

    No contents