ඉතින් උඹ කරන්නෙ හිංසනය මහා පොදු සාධකය කරගනෙ වෙන පල් හෑලි මේ කතාවට ඈදන එක. ගනිකා වුර්තියයි, හොරකමයි, ඊලමයි කියන්නෙ හාත්පසින් වෙනත් කතා. උඹ කරන්නෙ හිංසනය දාලා ඒ ඔක්කකොම එකට ගැට ගහන එක. ඉතින් ගනිකා වුර්තිය නීතිගත කලාම හිංසනය නිසා අරක කලා ඒ් නිසා මේකත් කරන්න ඕනා කියල කියන්න බැහැ නේද...