1. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් මට ඒක අදාල නෑ නේ.. මම උෟව බැදලා නෑනේ...
  2. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    නෑ. කවදාවත් කරන්නෙත් නෑ. හැබැයි අපි ඔය නීතිගත කරන්න එපා කියන සුද්දවන්තයන් වගේ හොරපාරෙන් (පෑල දොරින් ඇතුලුවෙලා) බඩු ගහන්නෙත් නෑ... :lol::lol::lol:
  3. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඒක මාර කතාවක් මට ඕනි නන් ගෑනිව දික්කසාද ක‍රනවා.. ඇයි උඹ නවත්තන්නද? :lol::lol:
  4. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    මම නීතිය කොහොම සකස් වෙන්න ඕනිද කියල කිව්වෙ නෑ නේ මෙතන. මම පැහැදිලි කලේ යුරෝපේ වගේම ඉන්දියාවෙත් ඕක නීතයානුකූලයි කියල. ලන්කාවට ගැලපෙන විදියට නීති ගත කලාම හරි. මඉම් නීති ගත කලත් අවුලක් නෑ මොකද එතකොට දැන් ඉන්න මැඩම්ලා වගේ උන්ට ඕනි විදියට කෙල්ලන්ව නටවන්න බැරි වෙනවා...
  5. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    නීති ගත කරන්න ඕනි ගනිකා වුර්තියේ යෙදිලා ඉන්න කාන්තාවන්ගෙ ආරක්ශාව වෙනුවෙන්.. මොනවා උනත් උනුත් මිනිස්සු...
  6. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් යහපාලනෙත් ලන්කාවට ඕනිද? අවශය අය ඉන්නවා නන් පිටරට ගියාම ඉවරනේ... :lol::lol:
  7. GuneBhai

    ගණිකා භීතිකාව

    ඉතින් අවසර දුන්නොත් බඩු ගහන්න යන්නද මිනිස්සු ඉන්නෙ? ඒවගේ අපතයන්ව අදුන ගන්නත් එක්ක ඕක නීතිගත කරන්නම ඕනි. යකෝ අපි හෙට මිනීමැරීම නීති ගත කලාම ඒකත් කරනවද? නැත්තන් ඉනසෙස්ට් නීති ගත කලොත් ඒකත් කරනවද? මුලින්ම පිරිමියෙක් වෙලා හිටපන්.. පිරිමි නොවන ‍පොන්ටියෝ තමා ඕවා කරන්නෙ...
  8. GuneBhai

    ගණිකා භීතිකාව

    අනේ නිකන් පලයන් බන් ඔක්කොම මහින්දගෙ පිටට නොදා..... කියවපන් වික්ටර් අයිවන්ගේ අධිකරණ ස්වාධිනත්වය සදහා නොනිමි අරගලය
  9. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඒ්ක විවාහයට අදාල වෙන්නෙ නෑනේ...
  10. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    අැයි මන්ද කුහක? මම බඩු කාරයෙක් නන් ගෑනි මාව තියාගනීද?
  11. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් යුරෝපෙ නිතිගතයි කිව්වම කියනවා යුරෝපය අපිට වඩා ආකල්ප අතින් උසස් කියලා.. ඉන්දියාවෙ නීතිගතයි කිව්වම කියනවා ඉන්දියාව අපිට වඩා දුප්පත් නූගත් කියලල... ඔ‍්ගොල්ලන්ගෙ තර්කෙ මොකක්ද එ‍තාකොට?
  12. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඔවු ඒකට ගෑනිටත් නිදහස තියෙන්න ඕනි. ඊට පස්සෙ මන් ගෑනිව ඩිවොස් කරනවා... :lol::lol::lol:
  13. GuneBhai

    ගණිකා භීතිකාව

    කවුද බන් කියන්නෙ නීතිගත කලාම බැදපු ගෑනු බඩු වෙනවා කියල? එහෙනන් ඉන්දියාවෙ බැදපු ගෑනුත් බඩු වෙන්න ඕනි මෙලහකට. නිකන් බොරැ තර්ක දාන්න එපා. ගනිකා වුර්තිය නීති ගත කලාම තමයි කවුරැත් බඩු ගහන්න දෙපාරක් හිතන්නෙ... බැදපු නැති ගෑනු පිරිමි ගණිකාවෝ පස්සෙ යන්නෙ කොයි ලෝකෙද? බොරැ හිතලු නේ ඕවා... එකගෙයි කන...
  14. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉන්දියාවෙත් ගනිකා වුර්තිය නීතයානුකූලයි. උඹ මොකද ඒ ගැන කියන්නෙ?
  15. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    යුරෝපෙ විතරක් නෙමේ අපිට අල්ලපු ඉන්දියාවේත් ගණිකා වුර්තිය නීතයානුකූල කරලා තියෙන්නෙ. එතකොට ඉන්දියාවත් යුරෝපෙ වගේද? :lol::lol::lol: අනික ආතල්ම කාරණාව ඇමරිකාවේත් ගණීකා වුර්තිව නීති ‍විරෝධී විම... :lol::lol::lol:
  16. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඇයි දැන් ඔහොම වෙන්න ඉඩ නැද්ද? උඹට හොරා කොරනවද කවුද දන්නෙ? :lol::lol::lol:
  17. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් හොදයි නේ.... එතකොට බඩු කාරයො අඩුවෙනවනේ... එ්කනේ වෙන්න ඕනි... ‍ බැන්දට පස්සෙ ගෑනි පිට යන එකට පිරිමියා වග කියන්න ඕනි. අනික ගෑනු බඩු පොට් වලට යන අවස්තා ඉතාම විරලයි...
  18. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ගනිකා වුර්තිය නීති ගත කරාම ලන්කාවේ ගෑනු ගනිකාවෝ වෙනව කියල කියන්න කිසි පදනමක් නෑ. දැනටත් සල්ලි නැති ගෑනු ගණිකා වුර්තියට යොමු වෙනවා. ආයෙ ඕක නීති ගත කලා කියල අමුතුවෙන් යොමු වෙන්න දෙයක් නෑ. නීතිගත කලාම ඔය රස්සාවට යන ගෑනු අඩුවෙයි. මොකද ලියාපදිංචි වෙන්න වෙන නිසා. එතකොට ගාමන්ට් ඇවිල්ලත් බඩු වෙන ගෑනුන්...
  19. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    අපොයි බෙ‍ාහොම ‍හොදයි... මොකද එහෙම බඩුවක් එක්ක කසාද බදිනවට වඩා හොදයි නොබැද ඉන්න එක....

    No contents