1. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඇයි බන්. නීතිගත කලාම බඩු පොට් තියන තැන් කවුරැත් දැන ගන්නවා... ඉතින් මොකා ඔතන්නට ගියත් කවුරැ හරි දැක්කම මොකද වෙන්නෙ? මන් නන් කියන්නෙ නීතිගත කරලා බඩු පොට් ඔක්කොම එකම වීදියකට ගේන්න ඕනි කියන එක. එතකොට කවුරැවත් නිකන් වත් ඒ වීදිය පැත්ත පලාතේ යන්නෙ නෑ... :lol::lol::lol:
  2. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් යුරෝපා රටවල ඕවා සාමානය දේවල් නේ... කැමති උන් ප්රසිද්දියේ ඕවට යනවා.. අකමැති උන් යන්නෙ නෑ. යුරෝපා රටවල් ගෑනු ඔක්කොම බඩුද ? නෑ නේ.. වැල බැලුවට හැබෑ ලෝකෙ එහෙම නෙමේ...
  3. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    මන් නන් හිතන් නෑ ගෑනු කැමැත්තෙන් ඔය රස්සාව කරනව ඇති කියල. කැමති ටික දෙනකේ ඇති. හැබැයි අනිත් උන් කරන්නෙ නොකර බැරි කමට. ඔය රස්සාව නීති ගත වෙනවා කියන්නෙ ගනිකාවො කියන්න කවුද කියලත් මිනිස්සු අදුන ගන්නවා. මොකද එතකොට හොරෙන් ඔය වැඩේ කරන්න බැහැනේ.. එතකොට මන් නන් හිතන් නෑ වැඩිමනක් ගෑනු නීතිගත ගනික‍ාවෝ...
  4. GuneBhai

    චීන පැන්ඩා කතා වස්තුව

    ඉන්දියන් ෆකයන්ට ඕනි වැඩියෙන් තෙල් කරන උඩින් වහලක් ගහපු ඕනි කසිකබලක්. උන්ගෙ නෑ නේ ඔය කම්ෆර්ට් එක ගැන, ලුක් එක ගැන, ඩර්යිවින් ‍ප‍්ලේශර් එක ගැන හැගීමක්.... උන් නිසා ලෝකෙ අනිත් උන් ලන්කාව ගැන හිත්න්නෙත් ඒ විදියට :lol::lol::lol:
  5. GuneBhai

    කේන්දර පිළිබඳ බෞද්ධ මතය?

    ග්රහ තරැ වලින් අපි පාලනේ වෙනවා තමා. ඒක ඇත්ත. ඒත් ග්රහ තාරකා වලට ‍අපේ මනස අනාගතය පාලනය කරන්න බැහැ. ඕවා ඔක්ක‍ොම මිනිස්සු බය වෙන්න හදාගත්ත මනස් ගාත.
  6. GuneBhai

    මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද?

    ane manda ban... mundalama hariye nan danne naa habayi palavi-kalpiti parenan norochcholai hariye thiyenwa hotel wagayak
  7. GuneBhai

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    අනේ ෆකෝ... හැමදේම නිකන් විහිලුවට ගන්න එපා.. මුන්ට මහින්ද මොකාක් හැදුවත් ඒක සල්ලි ගසා කෑමක්.. නිකන් හරියට අනිත් උන් සල්ලි ගසා කාලා නෑ වගේ... මහින්ද කවදාවත් යන්න බලාගෙන හිටියෙ නැත්තන් අහවල් එකටද ඕයි කොටුවේ පොලොව හාරන්නෙ.. ඌ ජීවත් උනෙත් අරලිය ගහ මන්දිරේ නේ.... නිකන් ‍ගොන් තර්ක දාන්න එපා...
  8. GuneBhai

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    මොන උට්ටක්ද ඔියි මේක... යුද්ධ තියන ඕනිම රටක මේවා හදනවා...2 ‍ලෝක යුද්ධ කාල් ඉන්ගලන්තෙත් ඕවා හැදුවා චර්චිල්ගෙයි, කැබිනට් එකෙයි, රජපවුලෙයි ආරක්ශායවට. ලන්ක‍ාවේත් අවශ්‍ය විදියට ඒවා හදල තියෙනවා. නැත්තන් හදිස්සියකදි මොනා කරන්නද?
  9. GuneBhai

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    යුද්ධ කාලේ ජීවිතේ බේරගන්න වෙන්න ඇති... දැන් නිකන් සුදනො වගේ කතා කලාට අපිත් යුද්ධ කරපු රටක් බව මුන්ට අමතක වෙලා....
  10. GuneBhai

    සෝභිත හිමිට යළි අසාධ්‍යයි

    අනේ ‍ෆකෝ දන්න දේවල් කතා කරපන්... කියපන් බලන්න මහින්දයා ලෝක ණය ගත්ත විදියයි. ඒවා ගත්තෙ මොනවටද කියල?
  11. GuneBhai

    ඇයි ක්‍රිස්තියානි රටවල් පොහොසත් සහ සාමකා

    කුරැස යුද්දෙ පටන් ගත්තෙ තම්බි ‍ජෙරැසලම ක්රිස්තිය‍ානි කාරයන්ට වැහුවට පස්සෙ... අනික ක්රිස්තියානි රටවල විතරද යුද්‍ද තිබුනේ?
  12. GuneBhai

    හමුදා ලොක්කන් FCID කැඳවීම

    ඉතින් ඔය විදියටම කතා කරපන්කෝ රවියගේ හොරකන් ගැන? රනිල්ගෙ හොරකන් ගැන? ඇයි ඒවා ගැන නිහඩ? මහින්දගේ නම ඇහුනත් උඹලා කොමෙන්ට් වපුරනවා මෙතන.. රනිල්ලා කරන කොට සද්ද්‍යක්වත් නෑ... කෝ උඹලගේ යහපා‍ලනේ?
  13. GuneBhai

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    අයියූ එතකොට අර හොයාගනිපු හොමෝ හැබිලිස්, හොමෝ ඉරෙක්ටස් වගේ වානරයො ගැන මොකද කියන්නෙ?
  14. GuneBhai

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    සාමානයෙන් තියරි එකක් 100% මේය කියල ඔප්පු කරන්න බැහැ. විදයාවෙදී තියරි එකක් කියල කියන්නෙ ක්රමානුකූලව නීරීක්ශන සහ පරීක්ශන වලින් තහවුරැ කරපු උපකල්පනයක්. ඒ නිසා පරිණාමය කාටවත් ඔප්පු කරලා නැතෙයි කියල කියන්න බැහැ. මිනිසා උනත් පරිණාමය උන විදිය එක එක විද්‍යාත්මක ක්ශේත්ර ඒ කියන්නෙ ජීව විදයාව, පුරා...
  15. GuneBhai

    බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

    ඉතින් ගුරැතුවාරක්ශනෙත් තියරියක් විතරයි. උඹ කියන්නෙ ඒකත් නෑ කියලද? විද්‍යාව පරිණාම වාදය එහෙම්පිටින්ම ඔප්පු කරලා ඉවරයි. උඹල‍ා එ්ක පිලිගන්නේ නැති ටික විතරයි...
  16. GuneBhai

    mokakda?

    mokakda?
  17. GuneBhai

    රටපාවාදුන්නේකවුද

    ඉතින් ඒක තමයි අපි කිව්වෙ.... :lol::lol::lol::lol:

    No contents