1. N sriyantha

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    :confused::confused::confused::confused::confused:කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයි:rofl::rofl::rofl::rofl::rofl:
  2. N sriyantha

    Honda Civic

    Umba mekada ban gaththe... mamath VIRS ekak hoyanawa
  3. N sriyantha

    Honda Civic

  4. N sriyantha

    Allion A15 or A18 | Which one you choose?

    A15 aka ganin machan...
  5. N sriyantha

    දින 100 යන්න කලින්ම බඩු හම්බ වේවි

    කෝ මේ හිවල්ලු... කෝ මේ යහපාලන ලෝල්ලෝ..............
  6. N sriyantha

    ඥානසාර අත්අඩංගුවට?

    අපි චන්දෙට පෙර කිව්වා මේවා මඩ කියල 1ලංබො ගිනි රට පටෙඋව කිව ය දැන් මොකද ඒවා එහෙනම් ශ්‍රිලංකාවේ හොයන්නේ 2 හෙලිචොප්ටෙර් ගැන කිව එකත් බොරු උනා 3 ගිණුමක් ගැන කිව එකත් චෝර උනා 4ශිප් එකක් ගැන කියල ගු වෙලා රට පාවාදුන්නා දැන් මොන වෙලේ සෝමාලි කොල්ල කාරයෝ ඇටක් කෙරෛද දන්නේ නැහැ ගු නාගත්තා විතරක් නොවේ ලකාවට...
  7. N sriyantha

    JVP යේ යටි උගුලක්ද??

    අපි චන්දෙට පෙර කිව්වා මේවා මඩ කියල 1ලංබො ගිනි රට පටෙඋව කිව ය දැන් මොකද ඒවා එහෙනම් ශ්‍රිලංකාවේ හොයන්නේ 2 හෙලිචොප්ටෙර් ගැන කිව එකත් බොරු උනා 3 ගිණුමක් ගැන කිව එකත් චෝර උනා 4ශිප් එකක් ගැන කියල ගු වෙලා රට පාවාදුන්නා දැන් මොන වෙලේ සෝමාලි කොල්ල කාරයෝ ඇටක් කෙරෛද දන්නේ නැහැ ගු නාගත්තා විතරක් නොවේ ලකාවට...
  8. N sriyantha

    ගෝඨා සෝමාලිකොල්ල කරුවන්ට ආයුධ විකුනලා

    අපි චන්දෙට පෙර කිව්වා මේවා මඩ කියල 1ලංබො ගිනි රට පටෙඋව කිව ය දැන් මොකද ඒවා එහෙනම් ශ්‍රිලංකාවේ හොයන්නේ 2 හෙලිචොප්ටෙර් ගැන කිව එකත් බොරු උනා 3 ගිණුමක් ගැන කිව එකත් චෝර උනා 4ශිප් එකක් ගැන කියල ගු වෙලා රට පාවාදුන්නා දැන් මොන වෙලේ සෝමාලි කොල්ල කාරයෝ ඇටක් කෙරෛද දන්නේ නැහැ ගු නාගත්තා විතරක් නොවේ ලකාවට...
  9. N sriyantha

    අපේ අම්මිට මඩ ගහන්න එපා.නාමල් හඬයි

    අපි චන්දෙට පෙර කිව්වා මේවා මඩ කියල 1ලංබො ගිනි රට පටෙඋව කිව ය දැන් මොකද ඒවා එහෙනම් ශ්‍රිලංකාවේ හොයන්නේ 2 හෙලිචොප්ටෙර් ගැන කිව එකත් බොරු උනා 3 ගිණුමක් ගැන කිව එකත් චෝර උනා 4ශිප් එකක් ගැන කියල ගු වෙලා රට පාවාදුන්නා දැන් මොන වෙලේ සෝමාලි කොල්ල කාරයෝ ඇටක් කෙරෛද දන්නේ නැහැ ගු නාගත්තා විතරක් නොවේ ලකාවට...
  10. N sriyantha

    ඥානසාර හාමුදුරුවෝ

    පක්ෂ දේශපාලනයෙන් කබලෙන් ලිපට වැටුන සිංහල බෞද්ධයන් වෙනුවෙන් ශක්තිමත්ව නැගී සිට මහ ජාතිය වන සිංහල බෞද්ධයන්ට අහිමි වෙමින් යන අයිතිවාසිකම් දිනා ගැනීම සදහා හඬ නැගීමට , තීරණ ගැනීමට ජාතික සංවිධාන එකමුතුවක් ඉදීරියේදී බලාපොරොත්තු වන්න .
  11. N sriyantha

    කැදහැලිය රගදැක්ම එලිදැක

    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක???
  12. N sriyantha

    දැන් තොපිට සනීපද??? කූරගල හරිද??

    ජාතිකත්වය හෝ ආගම මත වෛරය ඇති කරන පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමට මින් ඉදිරියට අවසර ලබා නොදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය තීරණය කරයි. ඒ අනුව මින් ඉදිරියට බෙදුම්වාදය, මූලධර්මවාදය විවේචනය කරන කිසිදු රැස්වීමකට, පෙළපාලියකට ඉඩ නොලැබේ. සිංහල රාවය, බොදු බල සේනා වැනි සංවිධාන වලට ඉදිරියේදී රැස්වීම්...
  13. N sriyantha

    තෙල් මිල 'අඩු කිරීම' ගැන...

    දැන් කියනවා පෙට්‍රල් 48කින් අඩු කරනවා කිය කිය ඉදලා 33 කින් අඩුකලේ ඉතිරි 15න් තමන් දිනවන්න්න ඡන්දෙ දීපු ජනතාවට කලගුන සැලකීමක් විදියට පුන්නක්කු අරන් දෙන්නලු. 8 වෙනිදා කරපු උදව්වට කලගුන සලකන්න මතක්වෙලා තියෙන්නේත් පෙරේදා
  14. N sriyantha

    තෙල් මිල 'අඩු කිරීම' ගැන...

    ඒකාලෙ කියපුවා නෙමෙයි දැන් කියන්නෙ. රතනත් සුන්නත් වෙලා නෙ දැන්
  15. N sriyantha

    තෙල් මිල 'අඩු කිරීම' ගැන...

    ලෝක වෙලදපලේ අද තෙල් යන්නෙ 41ට. සහනය එක්ක 38 වගේ ලංකාවට. චම්පකයට ඒක අද 50$ ලැජ්ජයි කෙලින පච වලට
  16. N sriyantha

    තෙල් මිල 'අඩු කිරීම' ගැන...

    මොඩයා කියලා මරන්නැ...තව කන්න දීදී හදාගන්නවා මිසක්.....

    No contents