තෙල් මිල 'අඩු කිරීම' ගැන...
තෙල් මිල 'අඩු කිරීම' ගැන...
//......අවසාන වරට ඩිස්නිලන්තයේ තෙල් මිල පහල දෑමුවේ දෙසෑම්බර් 5, 2014..
එවිට ලෝක වෙලදපොලේ තෙල් මිල ඩොලර් 70ක්ව පැවතින. ඉන් පසු එය ක්‍රමානුකූලව අඩුවී අද වන විට ඩොලර් 48.90. එම අඩු වීම ප්‍රතිශතයක් ලෙස ගත් විට ලෝක වෙලදපොලේ අඩු වූ මිලෙහි...