ජාතිකත්වය හෝ ආගම මත වෛරය ඇති කරන පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමට මින් ඉදිරියට අවසර ලබා නොදීමට රනිල් වික්රමසිංහ මහතාගේ රජය තීරණය කරයි.
ඒ අනුව මින් ඉදිරියට බෙදුම්වාදය, මූලධර්මවාදය විවේචනය කරන කිසිදු රැස්වීමකට, පෙළපාලියකට ඉඩ නොලැබේ.
සිංහල රාවය, බොදු බල සේනා වැනි සංවිධාන වලට ඉදිරියේදී රැස්වීම්...