පාවෙන අවි ගබාඩාවක් හමුවෙයි ,
ලොකුවට ඔක්කොම කියලා ,
අවි ආයුධ 3000 ට ආසන්න ප්‍රමාණයක් හා , සියළු අවි ආයුධ වර්ගද පැවසූ අතර
.
.
පොඩියට කියනවා ,
ඒක එක්සත්ජාතින්ගේ සංවිධානාය , පෞද්ගලික ආරක්ශක සේවයක් ඇතුළු රාජ්‍යය ආරක්ශක අමාත්‍යශය හා නාවික හමුදාවේ අධීක්ශනය යටතේ පවතාවගෙන යන්නක් ලු , මුහුදු මංකොල්ල...