● එතකොට, ඔන්න ඔය සංසාර පැවැත්ම සිද්ධවෙන ස්වභාවය නිසා, භාග්‍යවතුන්වහන්සේගේ ඇවෑමෙන් පස්සෙ පරම්පරා 30 – 40ක එවුන් මැරිලා මැරිලා මැරිලා, මේ වෙනකොට පෙරේතයන් – පෙරේතියන් – භූතයන් – භූතියන් හැටියට ඉපදිලා ඉන්න ශ්‍රී ලාංකික සිංහල ගොං බෞද්ධ උන්දලා අම්බානයි!!!!!!!!! !!!!!!!!! ...