මේ.. 'දහම' දන්න අය කියන්නකො,
1) මොකද්ද රහත්වෙනවයි කියන්නෙ?
2) ඇයි රහත්වෙන්න ඕනෙ?
3) රහත්වුනාම මොකද්ද වෙන්නෙ?
4) රහත් නොවුණොත් මොකද්ද වෙන්නෙ?
5) රහත් නොවුණොත් කාටද පාඩු?
කියලා..... :P
අදත් 'අලුත් මහත්තයෙකුට' talk කළා!!!
ඒ මහත්තයා එයාගෙ මහා ප්‍රඥාවෙන් ගත්තු ගමන් කිව්වෙ, මට ඉක්මණට මනෝ වෛද්‍ය...