:):) පොඩි කාලෙනම් මම ටැංකියට දාන්නේ ගප්පි. ඔන්න පොඩි කාලේ තාත්තට කරදර කරලා කරලා පොඩි මාලු ටැංකියකුයි ගෝල්ෆිශ්ලා 4 දෙනෙකුයි ගත්තා. වැඩි කාලයක් ගියේ නෑ ගෝල්ෆිෂ්ලා 4 දෙනා මලා. :dull: ඊටපස්සේ ඇලෙන් ගප්පි සෙසෙට් එකක් අල්ලං ඇවිත් ටැංකියට දැම්මා. මෙන්න බොලේ මාස හයක් විතර යනකොට ගප්පි ප්රමාණය දෙගුන...