1. Mr.Tom

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගෙදර මචං. මේ බල්බ් ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු අයට උත්තර දෙන ගමන් රේඩියෝ අහන්නේ.
  2. Mr.Tom

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් බං කාලෙකින් වැස්ස නැති දවසක් තිබුනේ :)
  3. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    ඇයි මොකක්ද බං හේතුව මොනවහරි සමීක්ෂණ වාර්තා හෝ පිලිගන්න පුලුවන් සාදක තියනවද? මොකද ගොක් අය කියනවා නිතර ඉන්න තැන්වල ටියුබ් ලයිට්, සීඑෆ්එල් එහෙමත් දාන්න එපා කියලා. නමුත් කව්රුත් හරි සාදකයක් කියන්නෙ නෑ. එහෙම නම් ඉතිං නිතර ඉන්න තැන් වලට හරි යන්නේ පරණ සූත්‍රිකා බල්බ්ද? :eek: මචං ත්‍රෙඩ් එකේ අභිප්‍රාය...
  4. Mr.Tom

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ ලබු මහතා :cool:
  5. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    :):) මම කියන්න ඕනි නෑ. සීඑෆ්එල් පහක් විතර දාලා මීටර් එක කැරකෙන විදිහයි, එල්ඊඩී පහක් විතර දාලා මීටර් එක කැරකෙන විදිහයි බලපං වෙනස තේරෙනවා. එල්ඊඩී වලින් සීඑෆ්එල් වලට වඩා සෑහෙන්න විදුලියක් ඉතිරි වෙනවා.
  6. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    නිවි නිවී පත්තුවෙන සීන් එක එස්එම්ඩී වල බහුලයි. ඒකයි මම කිව්වේ එස්එම්ඩි ගන්න එපා කියලා. එල්ඊඩී වුනත් හීට් සිංක් කම්පව්න්ඩ් ගාන්නේ නැතුව හෝ බල්බ් එක හොදට සීට් වෙන්න තද කරලා පැස්සුවේ නැත්තං එක බල්බ් එකක් හරි සව්ත්තු වෙලා ඔහොම වෙනවා. එහෙමත් නැත්තං කැපැසිටර් ඉදිමුනාම තමයි එහෙම වෙන්නේ. අකුණු සීන් එක...
  7. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    :):) අන්න ඒකයි මචෝ මේවා පාවිච්චි කරලම බලන කෙනාට තමයි අගය දැනෙන්නේ. තාම මේවා ගැන සමාජයේ තියන්නේ නිකං පුහු දුර්මතයක් විතරයි මචං. ඒ දුර්මතය CFL තව කාලයක් විකුණ ගන්න හදපු එකක්ද කියලා මට නම් සැකයි. :) Thanks Machan'
  8. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    මචං උඹ ඔය කතා කරන්නේ ප්‍රායෝගිකව LED පාවිච්චි කරලාද කියල මට සැකයි. අපේ ගෙදර ඔක්කොම ලයිට් වලට එල්ඊඩී දාන්න කලින් පාවිච්චි කරේ ඔරේන්ජ් සීඑෆ්එල්. කීපයක්ම වොරන්ටී පීරියඩ් එකේ මාරු කලා. සෑහෙන්න ඒවා වොරන්ටි පිරියඩ් එකෙන් පස්සේ සව්ත්තු වුනා. මම ඔක්කොම බල්බ් වෙනුවට LED දැම්මට පස්සේ සෑහෙන්න යුනිට් ගානක්...
  9. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    ගනන් නම් දන්නෙ නෑ මචං. මම තාම කරලනම් නෑ. :sorry:
  10. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    :):) ඉලෙක්ට්‍රොනික් දැනුම ඕනි නෑ මචං මේ වැඩේට. අව්ල්ම නම් එස් එම් ඩී නොවන ඇසෙම්බල් කරපු බල්බ් එකක් අරං පාවිච්චි කරලා බලන්න. :) ඇලුමිනියම් හීට් සිංක් තියන, 1 w බල්බ් දාලා, හීට් සිංක් කම්පව්න් දාලා හදපු එක ලෙඩ දෙන්නේ නෑ මචං. අපේ ගෙදර බල්බ් ටිකට දැන් අව්රුදු 2.5 ක්. එක බල්බ් එකක් තියනවා දවසම...
  11. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    :):) Thanks Bro :) :):) :cool: ලියුමක්ම ලියලා තියන්නේ
  12. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    :):) Thanks Bro. වැඩේ සරලව ගොඩ දාගෙන නේද
  13. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    :) ටොයෝටා නම් ටොයෝටා මචං. පට්ටයි
  14. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    Thanks මචං :) Thanks මචං :) Thanks මචං රෙප් නැති වුනාට කමක් නෑ කමෙන්ට් තමයි වටින්නේ :) Thanks මචං :) ඒ මචං ඩ්‍රයිවර් සර්කිට් එක හොද තත්වයේ නැති නිසා. හොද සර්කිට් එකක් දැම්මම ට්‍රාන්ස්ෆෝමර් අව් නම් එන්නෙ නෑ. :):) Thanks මචං :)
  15. Mr.Tom

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    Thanks මචං :) මේ පෝස්ට් එකේ දැම්මා මචං http://www.elakiri.com/forum/showpost.php?p=19225272&postcount=46 :lol: වැඩේට නම් ටිකක් වෙලා යනවා තමයි. පාස්සන්න වැඩිය වෙලා යන්නේ බඩු ගන්න ගියාම. පාස්සන එක නම් විනාඩි 15 ක් යන්න කලින් කරන්න පුලුවන්. Thanks මචං :) බලමු මචං. :dull:

    No contents