සර්කිට් ග්ලූ කියලා කියන්නේ මල්ලි. කඩ වල එව්න් එහෙම කිව්වම ඈ.. ගානවා. එතකොට කියන්න අර ගම් කූරු තියන්නේ උණු කරලා දාන, අන්න ඒවා කියලා. මේ රූපේ තියනව වගේ නැවෙන සුලු කූරක් තියන්නේ රු20 ක් විතර වෙයි. ඕක දාන්න නම් වෙනමම ගන් එකක් තියනවා. ඒක නැතත් බව්ත් එකෙන් රත් කරලා දාන්න පුලුවන්.
මේ තියන්නේ ගන් එක.