Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඇමෙරිකන් නිළදාරියාට විරුද්ධවීමේ විපාක
ඇමරිකාව කොයි වගේද කියලවත් දන්නේ නැතිආච්චිලා මොකටද බන් මේවට ඇරන් යන්නේ..... පෙරටුගාමියෝ කියන්නේ අධ්‍යාපනයක් තියෙන උන් නේද? මේවගේ බාල වැඩ කරල ජනප්‍රියවෙන්න දගලන එකනම් කුජිතයි. අනික ඇමරිකන් කාරයෝ අපේ රටේ බුරුතු පිටින් මැරෙද්දි ඔහොම කලාද? මේව තමයි කලියුග කාලේ විහිලුු... නෙලපු එකමයි හොද .....
jayanathek
Post #86
Jun 11, 2020
Forum:
ElaKiri Talk!
නියෝමාල් රංගජීව ජනාධිපති කොමිසම හමුවේ කළ අනාවරණය
දේශපාලකයෝ වැඩ කරන නිළධාරීන් මේ විදියට හිර කරල රටට බණ දෙසනවා......
jayanathek
Post #4
Jun 11, 2020
Forum:
ElaKiri Talk!
බල්ලෝ නාවන දවස අගෝස්තු 5
මොකා ආවත් එක වෙන්නේ නැ බන්...... ලිස්ට් එකේ ඉන්න වැඩක් කරයි කියල හිතෙන හොරෙක් නොවෙයි කියල හිතෙන එකෙක්ට චන්දේ දීපන්...... ජනාධිපතිවරණෙදිත් ඔය විදියට හිතල පුතානෝ වගේ එකෙක් බලේට ආවනම් ඔය කතා කරන උඔගේ තුන් මාසේ දානේ කිට්ටුව වෙන්නත් තිබුන අද..
jayanathek
Post #7
Jun 10, 2020
Forum:
ElaKiri Talk!
ඩඩ්ලි සිරිසේන , රනිල් ලග දන නමු හැටි
ඒ කාලේ උන් පුන්නක්කුනේ කෑවේ බන්. දැන්නේ ඔය බත් හොයන්නේ.........
jayanathek
Post #2
Jun 10, 2020
Forum:
Cooking Talk
බයියෝ_චන්දෙ_වර්ජනයේ
බම්ප්
jayanathek
Post #23
Jun 10, 2020
Forum:
ElaKiri Talk!
බෝරා මූසලමානුවො
මේක ලක්ෂ 69 ක් බලාපොරොත්තු වන විදියනම් නෙමේ.....අනික රජයේ ආදායම් ඔක්කොම ලොස්ට්...... කොහොමහරි ආදායම හොයන්නත් වෙනවා.....
jayanathek
Post #114
Jun 9, 2020
Forum:
News
I'm leaving Elakiri......
ටික ටික හුරුවෙයන්......
jayanathek
Post #5
Jun 8, 2020
Forum:
ElaKiri Talk!
Gotabaya Rajapaksha , අල්ලන්න බැරිනම් ගෙදර යන්න ..ජනපතිගෙන් සැරකතාවක්!
ටොප් ලොල්ලෙක්
jayanathek
Post #12
Jun 2, 2020
Forum:
ElaKiri Talk!
රජයේ උත්සාහය වලපල්ලේ
රාජ්‍ය නිළධාරියාගේ ඉදල ඉහලට 99% ක් දෙනා අල්ලසට තමා වැඩ....ඉතින් කොහොම රටක් ගොඩගන්නද?
jayanathek
Post #12
Jun 2, 2020
Forum:
ElaKiri Talk!
ආණ්ඩුද? පාණ්ඩුද?
ඒ කාලේ උන් බත් කාල නැ බන්
jayanathek
Post #39
May 28, 2020
Forum:
ElaKiri Talk!
ස' ඩඩ්ලි
ගෝඨා ප්‍රාෙයා්ගිකව හාල් මිල අඩු කරන්න ගොඩක් ට්‍රයි කරන බව පේනවා. ඒත් හාල් මාෆියාව ගෝටටඒක කඑන්න දෙන්නේ නැ. පිටරවින් හාල් ගෙන්නුවනම් මුන්ව දණ ගස්සන්න පුලුවන් ලේසියෙන්ම... දැන්නම් ඒක කරන්නයි තියෙන්නේ. වැඩේ කියන්නේ ඒකෙනුත් කෙලවෙන්නේ අසරන ගොවියටමයි.
jayanathek
Post #14
May 28, 2020
Forum:
ElaKiri Talk!
ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය පනී
පුතානෝට රට දුන්නනම් ඇමරිකාවට දෙවැනි වෙන්නේ නැ මෙහෙත්. මොකද යුඑන්පි කාරයෝ ඇමරිකන් අනුගාමිකයෝ..... මේ වෙලාවෙදිත් ඇමරිකාව කරන දේම තමයි කරන්නේ රටේ වාසනාවට ඒක එහෙම නුවුනේ....
jayanathek
Post #33
May 28, 2020
Forum:
ElaKiri Talk!
එන්න යන්න ජිනීවා ....අපි යනවා ජිනීවා
ජෙප්පන්ට දැන්නම් සමාජවාදය අමතක වෙලා...... රාජපක්ස විරෝදය විතරයි......
jayanathek
Post #4
May 26, 2020
Forum:
ElaKiri Talk!
ගෙදර වැඩට මිනිස්සු නතර කරන් ඉන්නවානම් තව පාරක් හිතන්න .
බම්ප්
jayanathek
Post #53
May 21, 2020
Forum:
ElaKiri Talk!
හීනියට කඩේ යන ත්‍රස්තයින් හඳුනාගනිමු
දේශපාලනේදී තීරණ ගන්නේ මොලෙන් නෙවෙයි කියන එක හැම එකාම දැන් ඔප්පු කරල තියනවනේ.... දේශපාලන බේද පැත්තකින් තියල මිනිස්සු ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් ඒ වෙලාවෙත් පෙනී හිටියා... අදත් මේ පෝස්ට් වලින් පේන්නේ එතුමා තාමත් ජන හදවත්වල ඉන්නවා කියන එක... ඒත් එයාගේ බාල වැඩවලින් එයා ගූ නානවා... අනික පහුගිය අවුරුදු...
jayanathek
Post #7
May 21, 2020
Forum:
ElaKiri Talk!
නංගි කෙනෙක් මගේ බොස් වෙන්න යන්නෙ
උඔල දෙන්නගේ තනතුරු 2 දුර අනුව තීරණය කරන්න වෙනවා මිස්ද මැඩම්ද කියල. අනිවා ගෑනු මේව ලොකුවට හිතනවා. බැරි වෙලාවත් මැඩම් කියන්න ඕන උඔ මිස් කියල කීවොත් දෙකක් නෑ උඔට පන්න පන්න ගහනවා... ජොබ්එකට කෙලවගන්නේ නැතිව තව හොයල බලල තීරණය කරපන්....
jayanathek
Post #38
May 21, 2020
Forum:
ElaKiri Talk!
හීනියට කඩේ යන ත්‍රස්තයින් හඳුනාගනිමු
ෆොන්සේකා කියන්නේ සත්‍ය වශයෙන් යුද ජයග්‍රහණයේ නියමුවෙක්... ඒත් එයා දේශපාලන මඩ ගොහොරුවේ රනිල් විසින් භාවිතා කරන කුක්කෙක් වෙලා ඉවරයි... යුද බිමේදි එකට හිටපු අයත් එක්ක ගැටුම් තියෙන්න ඇති. ඒත් ඒවට පිළිතුරු දෙන්න එයා තොරගත්ත විදිය පිලිකුල්.... කොහොම උතන් පසුගියදා එයාට ආරාධනා කරල තිබුනනේ යුද සැමරුමටත්...
jayanathek
Post #3
May 21, 2020
Forum:
ElaKiri Talk!
ඇග කිළිපොලා යන බිහිසුණු පරීක්ෂණයක කතාව
ත්‍රාසජනක කතාවක් වගේ නේද?. මනස මේ විදියට ක්ෂණිකව විකෘති කරන්න පුලුවන් දෙයක් හොයාගත්තනම් ඒක මේ තරම් කාලයක් රහසක් වෙන්න බෑ...
jayanathek
Post #3
May 21, 2020
Forum:
ElaKiri Talk!
ඇග කිළිපොලා යන බිහිසුණු පරීක්ෂණයක කතාව
1940 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ජර්මනිය අත්පත් කරගැනීමෙන් පසුව යුධ සිරකරුවන් රුසියාවට රැගෙන එන ලදී..ඔවුන් යුදෙව් ජාතිකයන් විය...දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසුව තුන් වන ලෝක යුද්ධයක් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටි සෝවියට් සමූහාණ්ඩුව ඒ සදහා සිය සොල්දාදුවන් නිදි නොලබා අකණ්ඩව කාර්යක්ෂම යුද්ධ කළ...
jayanathek
Thread
May 21, 2020
Replies: 13
Forum:
ElaKiri Talk!
දෙරණ එපා
ලංකාවේ මුලින්ම සිරස තමයි දේශපාලනේට නැඹුරුවෙලා වැඩ කරන්න ගත්තේ. දැන් මිනිස්සුන්ට සිරස නිව්ස් එපාම වෙලා.... දිගටම මෙහෙම ගියොත් දෙරණ හිරි නාලිකාවලටත් මේ ටිකම වයි.....
jayanathek
Post #12
May 14, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom