ගවර්මන්ට් තැනක් නම් මැඩම් කියපන්.මැඩම් කියල නම් කියන්නෑ ලොවෙත්.![]()
meka thamai hodama widiya01. company විදිය අනුව තමා. අනිත් ලොක්කන්ට සර් කියනවා නම් මෙයට මැඩම් කියන්න වෙනවා. මිස්/මැඩම් කියනවාට අකමැති නම් කොහොමද කතා කරන්න ඔනේ කියලා එයාගෙන්ම අහගෙන ඒ විදියට කරන්න.
02. උඹ ඉස්සෙල්ලා කියන්න ඔනේ.
03. එපා.
Kohomada eki bennoth madam kiyala katha karanna kiyala
loweth nathi prashna![]()

01. company විදිය අනුව තමා. අනිත් ලොක්කන්ට සර් කියනවා නම් මෙයට මැඩම් කියන්න වෙනවා. මිස්/මැඩම් කියනවාට අකමැති නම් කොහොමද කතා කරන්න ඔනේ කියලා එයාගෙන්ම අහගෙන ඒ විදියට කරන්න.
02. උඹ ඉස්සෙල්ලා කියන්න ඔනේ.
03. එපා.
just go with the flow 
මම කලින් දාපු ත්රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.
මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.
මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.
01. මිස් කියන්නද? මැඩම් කියන්නද?
02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද?
03. විහිලු කරන්නද? එපාද?
මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං.![]()
කොහොමද බන් හිත හදන් පොඩි කෙල්ලෙක්ට මැඩම් කියන්නෙ?
මම කලින් දාපු ත්රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.
මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.
මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.
01. මිස් කියන්නද? මැඩම් කියන්නද?
02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද?
03. විහිලු කරන්නද? එපාද?
මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං.![]()
මැඩම් කියල නම් කියන්නෑ ලොවෙත්.![]()
මම කලින් දාපු ත්රෙඩ් එකේ මට ඕන ඒව දැනගන්න බැරි උනා වෙනනම අතකට ගියේ.
මම හිත හදාගත්ත ජොබ් එක කරනව කියල.
මට දැන ගන්න ඕන මේ වගේ දේවල්. මට එයත් එක්ක ශේප් එකේ එයාට එපා නොවී ඉන්න විදිය. මට කලින් මේ වගේ ඉඳල පුරුදු නැති නිසා තමයි අහන්නේ.
01. මිස් කියන්නද? මැඩම් කියන්නද? - මිස් කියපන්. එහෙම නැත්තම්, මිස්. නම කියල කතා කරපන්.
02. උදේට ගුඩ්මෝර්නින් කියල මම ඉස්සෙල්ලා කියන්නද? එයා කිව්වොත් විතරක් කියන්නද? - උඹ කියපන්, ලොකු ලයින් දානවනම් ඒකි එන වෙලාව මග ඇරලා හිටු.
03. විහිලු කරන්නද? එපාද? - පොඩ්ඩක් ඉස්සෙල්ල ඒකිව ස්ටඩි කරපන්, මොනවගේද කියල. ඊට පස්සේ තීරණේ කරපන්.
මේ වගේ කරාට අවුලක් නැති නොකරන්න ඕන ඒව ටිකක් කියපන් මචං.![]()