එල ගෙදරට වෙලා ඉන්න එළියට යන්න එපා කොරෝනා බෝ වෙයිමෙච්චර කල් හැම චන්දෙකටම චන්දෙ දාන්න ගියා , මේ පාර නං යන්නෙ නෑ බං
වැඩක් නෑ
මොකා ආවත් එකයි
ගෑනිගෙ එක නැතත් පුංචි අම්මාගේ එක ෂුවර්Anura kumara agamathi karanna hamoma vote karanna danata 3% tiyenawa tawa poddai madi. enna api nikamek, ganu horek agamathi karamu![]()
![]()
![]()
මොකා ආවත් එක වෙන්නේ නැ බන්...... ලිස්ට් එකේ ඉන්න වැඩක් කරයි කියල හිතෙන හොරෙක් නොවෙයි කියල හිතෙන එකෙක්ට චන්දේ දීපන්...... ජනාධිපතිවරණෙදිත් ඔය විදියට හිතල පුතානෝ වගේ එකෙක් බලේට ආවනම් ඔය කතා කරන උඔගේ තුන් මාසේ දානේ කිට්ටුව වෙන්නත් තිබුන අද..මෙච්චර කල් හැම චන්දෙකටම චන්දෙ දාන්න ගියා , මේ පාර නං යන්නෙ නෑ බං
වැඩක් නෑ
මොකා ආවත් එකයි
Mamanam yanne nette oachchara kattak kaala yanna beri nisa. 1 meter durin indala, atha hodan awwe karawewi inna wewiමෙච්චර කල් හැම චන්දෙකටම චන්දෙ දාන්න ගියා , මේ පාර නං යන්නෙ නෑ බං
වැඩක් නෑ
මොකා ආවත් එකයි
එල ගෙදරට වෙලා ඉන්න එළියට යන්න එපා කොරෝනා බෝ වෙයි![]()

උඹ වගේ සැමන් වහල්ලු කොරෝන බෝකරගෙන හරි මහින්දට කතිරෙ ගහන්ඩ යනවනෙ නේද![]()
ඔවු නේ මචන් මේ පාර මහින්දගේ වහල්ලු විතරක් කොරොනා බෝ කරන් චන්දේ දාන්න යයි. එතකොට පාර්ලිමේන්තු එන්නේ උන් විතරයි ... හප්පා
හප්ප හුප්ප නෙවෙයි. ඌට විශේෂණය කරල දෙයක් කිව්වම ඒක උඹට හරියන්නෙ නෑ කියල පොඩ්ඩක් උඹේ මොලේට තේරුම් කරල දීපන්
ඔය චන්දෙ දාන්නේ නැහැ කියන උන් සත පහකට විශ්වාශ කරන්න එපා
උන් තමයි ගිය සැරේ නාගට, මහේෂ්ට කඩේ ගිහින් බුරූ පුතාට ගිහින් කතිරේ ගහපු උන්
මේ සැරේ උන් කරන්නේ වෙනම බොරුවක්
මෙච්චර කල් හැම චන්දෙකටම චන්දෙ දාන්න ගියා , මේ පාර නං යන්නෙ නෑ බං
වැඩක් නෑ
මොකා ආවත් එකයි
ඔය චන්දෙ දාන්නේ නැහැ කියන උන් සත පහකට විශ්වාශ කරන්න එපා
උන් තමයි ගිය සැරේ නාගට, මහේෂ්ට කඩේ ගිහින් බුරූ පුතාට ගිහින් කතිරේ ගහපු උන්
මේ සැරේ උන් කරන්නේ වෙනම බොරුවක්

JVP ඵකට දාපං..නැත්නම් රාජපස්ස හොරා දන්නවනේ..JVP අය පාලිමන්‍ට් ඵකේ ඉන්නම ඕන ඕකුන්ගෙ බොක්ක රත් වෙනව JVP අය පාලිමන්‍ට් ඵකේ ඉන්නකොට..![]()