1. dragon-fighter

    Exclusive For Elakirians..

    නෑ බන් මිඩීයාෆයර් හොදයි.. එකෙක් කිව්ව මේකේ දැම්මොත් මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා :rolleyes::D:yes:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    213.ඇන්ටන් ජෝන්ස් - ජනප්‍රිය ගී 16 :love::rolleyes::yes::yes::yes::cool: https://openload.co/f/bT8KQf7E_2Y/Anton_Jones_1.rar
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    212.බක් මී මල් - කිංස්ලි, අසංක, චන්දන, ශශීකා , අජිත් :cool::yes::yes::yes::rolleyes: https://openload.co/f/lgdHd6ZtfM8/Bakmee_Mal_%28Asanka-Chandana-Shashika-Kingsli-Ajith%29.rar
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    මොකෝ බොලා හිනාවෙන්නේ :D වැල බලලා එපා වෙලා බන්.. ඕවට ඇඩික්ට් වෙන්න හොද නෑ.. :rolleyes::yes:
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    මම සිංහල ෆිල්ම් වැඩිය බලන්නේ නෑ බන්.. අර කිව්ව වගේ පිස්සු ඩබල් නම්. පිස්සු ඩබල් ත්‍රිබල් දෙකම තියෙනව :yes::yes:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    16 වෙනිදයින් පස්සේ දෙන්නම් මචන්.. සිප් ෆයිල් එකක් විදිහටම අප්ලෝඩ් කරන්නම් සිංදු කරනවා වගේ :rolleyes:
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    සුජාතා අත්‍තනායකගේ ඇල්බම් 3ක් තියෙනවා.. මම දැනට ඇල්බම් එකක් වගේ අප්ලෝඩ් කරලා ඇති පොඩ්ඩක් ලිස්ට් එක බලන්න
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    අපෝ නෑ බන් :D දෑන් වැල බලන කාලේ ගිහිල්ලා :P
  9. dragon-fighter

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    එල මචෝ.. බොහෝම ස්තුතියි :)
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    මල්ලිත් ස්ටේබල් නෑ බන්.. ලබන අවුරුද්දේ මැරි කරනවා.. මෙහේදිම යාළුවෙලා දෙන්නම එහේ එකම හොටෙල් වැඩ :D ඉතින් දෙන්නා මාස ගාණක් සල්ලි ඉතුරු කරලා දෙගොල්ලගේම දෙමව්පියෝ සතියක ට්‍රිප් එකක් එක්ක ගියා.. එයාලට ඉතින් කෑම , බීම නවාතැන් වියදම් නෑනේ හොටෙල් ෆිල්ඩ් නිසා :yes::yes:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    පට්ට රට නේ :shocked: මල්ලි අපේ අම්ම තාත්තත් සතියකට ගෙන්නගෙන රවුමක් ගැස්සුවා :D
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    හපෝ චාටර් බන්.. ඔය අළුත ගහන ලෝබජට් ෆිල්ම් නේ.. යන්තම් ඇද උඩ පෙල්ලෙනවා තමයි පෙන්නන්නේ :P උබට ඕකට ඇහැ යන්න ඇත්තේ ඒකෙ විතරක් ඉමේජ් එකක් පේන හින්දා :rolleyes:
  13. dragon-fighter

    සෝම හිමිගේ ධර්ම දේශනාව

    වැලක් තියේ කීයලා දැම්මනම් කොමන්ට් කෝටියයි.. මේවගේ එකකට කොමන්ට් එකක්වත් නෑ.. අපරාදෙ යකෝ මගේ 900mb :angry::angry::angry::baffled::eek:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    ඉමදුවට චුට්ටක් එහා කනංකේ :shocked:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔය උඩ තියෙන්නේ බන් ලිස්ට් එක :P
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    සන්ෆ්ලවර් නන්ස්ටොප් 40කට කිට්ටුවෙන්න තියෙනවා.. තාම දීලා තියෙන්නේ 7ක්8ක් තමයි :rolleyes:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන් දෙන්නම් හාඩ් එකේ තියෙන ෆුල් ලිස්ට් එකම :shocked:
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    මල්ලිත් ගිහින් දැන් මාස 8ක් වගේ වෙන්නේ

    No contents