1. sachith19920726

    >> a tribute to meme creators

    අඩෝ ඕක තමයි මටත් උනේ අන්තිමට ඇඩුන :lol::lol::lol:
  2. sachith19920726

    >> a tribute to meme creators

    ඇයි යකෝ අරූ එහෙම වෙනව කියල දැනගෙන හිටිය වගේ යකෝ හදල තියෙන්නේ.. මට මුලින් එච්චර ගානක් ගියෙ නෑ.. යකෝ බැලින්නම් ඒකෙ තියන විදියටමයි උනේ.. wine වගේම තමයි කිව්වත් වගේ.. දැන් බලද්දී ආතල් :lol::lol::lol:
  3. sachith19920726

    >> a tribute to meme creators

    :lol::lol: ඒකනෙ :(:dull: :lol:
  4. sachith19920726

    >> a tribute to meme creators

    අයිඩියාස් අතින් උබේ ටික පට්ට බන්.. හිනා කාල මලා.. වහාම ජොබ් එක මාරු කරපන්.. :lol: මේකත් මරු බන්.. දැක්ක ගමන් බකස් ගාල හිනාගියා.. එපා වෙන්නෙ නෑ බැලුවට :lol: ආයෙත් අහල.. :lol:
  5. sachith19920726

    >>> Elakiri Brotherhood Giveaway <<<

    http://www.elakiri.com/forum/showthread.php?t=1846922
  6. sachith19920726

    >> a tribute to meme creators

    tug of war එකට thread එකේ ඉදගෙන memes හදල support එකක් දුන්න සෙට් එකටම කරන උපහාරයකි.. හොදම meme එක තෝරල දාපන් පුළුවන් නම් The best 100 memes...
  7. sachith19920726

    >>> Elakiri Brotherhood Giveaway <<<

    උබ වැඩ නම් පට්ටම පිළිවෙලයි බන්..
  8. sachith19920726

    >>> Elakiri Brotherhood Giveaway <<<

    අනිවා
  9. sachith19920726

    දින්න මචන්.. :)

    දින්න මචන්.. :)
  10. sachith19920726

    -_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

    බබාගෙ online history එක නම් ඉතින් ලොල් :lol: ආතල් එකටනෙ බන් ඉතින්.. ඒත් ඕකව දැන් අවුරුදු හය හතක් ආශ්‍රය කරල තියනව නෙ.. එහෙම පජාත නෑ බන් හොද එකා ඕක :rofl: :dull::dull: are you fucking retarded ? :rofl:
  11. sachith19920726

    >>> Elakiri Brotherhood Giveaway <<<

    චිරි චිරි
  12. sachith19920726

    >>> Elakiri Brotherhood Giveaway <<<

    චිරි චිරි

    No contents