ඔය යකාට මොලේ අමාරුවක් තියනව..
චරිත් චැට් එකේ ඉදල නැතුව පොරගෙ නමකින් එකෙක් ආව නම දාගෙන..
ඊට පස්සෙ gtrz කියල නමක් දාගෙන එකෙක් ආව..
මේ බූරුවට තේරුම් ගන්න බෑ ඒ මම කිව්වෙ චරිය ආවෙ නෑ වගේම අයියත් ආවෙ නෑ කියන එක කියල..
මූට එක්කො මොලේ අමාරුව නැත්තම් කොමන් සෙන්ස් නෑ