fortnite ගැහුව බන් ටික කාලයක්..
මල ජරාවක් බන් පොඩි උන් පිරිල උඩ පැන පැන විකාරයක්..
h1z1 හොදා ඊට වඩා..
pubg එක ඔය post එක දාපු දවසෙම ගත්ත බන්..
පට්ට ඇඩික්ට් වෙනව.. ඒක වෙනමම ආතල් එකක් බන්..
කිල්ස් වල පට්ට සැටිස්ෆැක්ෂන් එකක් තියෙන්නෙ..
අනික replays බලත හැකි auto සේව් වෙනව අපේ ඒව විතරක් නෙවේ අනිත්...