1. -333-

    මාවතගම👊

    Ado eka galawala un patta satutak widinawa ne..
  2. -333-

    1.2kva ups

    PC KART kesbewa dala tibba iye. den badu tiyenawada danne nehe
  3. -333-

    Fixed Deposit rates දාලා අලුත්

    අඩෝ සිරාවට? මාස 3 ට එච්චර දෙනවද?
  4. -333-

    කකුල

    බෙල්ලේ අවුලක්. අත හිරිවැටිලා තියෙනවද නැගිට්ට ගමන්?
  5. -333-

    ලගදි Driving License Renew අය

    දැන් ගහනව. දඩ කියක්ලා නෙමේ, වෙන නමකින්
  6. -333-

    Bank Statments Help!!!!!!!!!!!!!!!

    හොර ගෙඩිය
  7. -333-

    ලගදි Driving License Renew අය

    ඔව්. ටෙම්පරි කොලයකුත් දෙනවා මාස 3 ක් valid.
  8. -333-

    ලගදි Driving License Renew අය

    සැහැල්ලු නම් ඔක්කොම 2000 ට අඩුයි මතක විදියට. වාහන පන්ති අනුව වෙනස් වෙනවා.
  9. -333-

    ලගදි Driving License Renew අය

    250 ක් දඩ ගහනව. සහන කාලයක් කියලා නැහැ. සහන කාලෙන් වෙන්නේ, පරණ එකෙන් ඒ කාලේ ඇතුලත යන්න පුළුවන් කම විතරයි. කොහොමත් අලුත් එක එන්න අවුරුද්දක් වත් යයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් දාපු අයටත් තවම නැහැ. කාඩ් ගෙන්න ඩොලර් නැහැ ලු. ඉක්මනට ගිහින් අලුත් කර ගන්න. නැත්තම් දඩ ගාන වගේම ඉස්සරහට ගාස්තුත් වැඩි වෙන්න...
  10. -333-

    මචන්ලා පොඩි උදව්වක් ඕන

    DevOps පැත්ත බලන්න. මරම demand side එකක්. උබ කරන දේ ඔන්ලයින් කරන්න තියෙන්නේ. සර්වර්ස් trouble ෂූටිං, update, transfer etc.. මාත් වැඩිය ඒ side දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න.
  11. -333-

    මම ගත්ත මොනිටරේ, ups එකේ දැන් ගණන්. බිත්තර රොටියක් 100යි, අඩුම හාල් කිලෝ එක 175යි.

    Orange power extension code 1800 ට තිබ්බ ඒක දැන් 4500 යි. ඒත් බඩු හොයා ගන්න නැහැ.
  12. -333-

    Questions උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ?

    RATES Co-nnect offers flexible packages that are designed with varying time and pricing levels to suit the spectrum of meeting needs. Work Pods & Individual Work Stations Individual work station: LKR 1,500 (900 redeemable + 600 rental) Work pods No. 4 - 9: LKR 2,500 (1,700 redeemable + 800...
  13. -333-

    ඉඩම් වල ගණන්

    ලක්ශ 38.90 යි
  14. -333-

    උදේ 9 සිට හවස 5 වෙනකල් විදුලි කප්පාදුවක් ??

    CEB un maintain karanna ganne unge shedual witharai. Goduk welawata Saturday Sunday dagannawa. OT set wena nisa
  15. -333-

    මේ වගේ යෝජනාවකට පාර්ලිමන්ට් එකේ ඉන්න පට්ට හොරු කැමති වේවිද

    විගනනය කරොත් මුගෙත් රෙදි ඉල්ලෙ. නොකරන බව දැන දැනම බොරුවට කෑගහනවා
  16. -333-

    Parks in Colombo for Couples

    bellanwila walking track

    No contents