උබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.
උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.
නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක...