FRIMI App එක ආරක්ෂිතයි. Frimi App එක Register වෙද්දි NTB Bank එකේ Account එකක් automatically open වෙනවා. Transaction වලදි FRIMI ID හෝ Account Number එක පාවිච්චි කරන්න පුළුවන්. Account එකේ තියෙන Balance එකට 7% ක පොළියක් හම්බවෙනවා. අපේ ප්‍රධාන Account එක තියෙන්නේ වෙනත් බැංකුවක උනත් ඒ බැංකුවට යන්නේ...