1. jeewantha05

    කරන්ට් එකේ අවුලක්

    CEB එකට complain එකක් දාන්න. හදලා දෙයි.
  2. jeewantha05

    කරන්ට් එකේ අවුලක්

    CEB transformer එකෙන් යන Line වල phase balance නෑ. නැත්නම් transformer එක් neutral earth එකේ අවුලක්. ඔය දාෝෂය ගෙදර ඇතුලත එකක් නෙවෙයි.
  3. jeewantha05

    බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

    පුළුවන් නම් මේකේ පලවෙනි සිංදුව ගැන කරන විචාරය අහන්න. දෙවියෝ ගැන. tTEhb-Hsobc
  4. jeewantha05

    MOBILE PARTNER NEW

    දැන් කට්ටිය 4G LTE නේ.
  5. jeewantha05

    Electricl Engineers - පොඩි විස්තර ටිකක් ඕන

    එහෙම බැලිල්ලක් නෑ. අළුත් service එක කැමති phase එකකට අමුණනවා. පස්සේ කාලෙක Transformer එකේ Load check කරලා ඒකට අනුව ආයේ service balance කරනවා.
  6. jeewantha05

    Dialog 4G Routers 1499/- With Extra Data Bonus

    මගේ Dialog 4G router එකේ Voice activate කරගත්තා. එකේ නම්බර් එක හරි නැහැ බං. Voice number එක හොඳ number එකකට මරු කරගන්න බැරිද?
  7. jeewantha05

    Best life

    9o1JTH8bGqM
  8. jeewantha05

    මේ_අපේ_සංචාරයයි

    පට්ට ඊරිසියයි.
  9. jeewantha05

    SLT Speed UP OFFERS - Megaline, ADSl & Fiber

    Dialog එකෙන් Fiber Cable අදිනවා. SLT වගේම කණු හිටවලා සහ පොළොව යටින්.
  10. jeewantha05

    Dialog Per Day Tv (6) / Post Paid / Dialog 4G Offers !!

    ඉන්න තැන මොක වුණත් වැඩේ Genuine විදියට කරනවානේ. ඉතින් මොකක්ද අවුල.
  11. jeewantha05

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi launches Qin featurephones for $30 Dialog එකේ Dialog keyboard 4G Volte Micromax Phone එක ගන්න ඉන්නවා නම් ටික කාලයක් ඉවසන්න. The Qin 1 is the more modest phone - it has a MediaTek MT6260A chipset with one ARM7 CPU core, 8 MB RAM and 16 MB of storage. It does not have GPS or LTE, but...
  12. jeewantha05

    TV satellite receiver connect to Laptop

    STB එක නැතිව කෙලින්ම Lap එකට LNB එක connect කරන්නද? නැත්නම් STB එකේ RCA or HDIMI out එක Lap එකට Connect කරන එකද අහන්නේ??
  13. jeewantha05

    Dio or GN125h

    උඹේ පාවිච්චියට විතරයි නම් GN එක ගනින්. Wife ට එහෙමත් පදින්න ඕන නම් Dio or Yamaha එකක් ගනින්. Dio එකේ දෙන්නා දාලා දුර යන්න අමාරුයි.
  14. jeewantha05

    Airtel Data /Voice Offer - Any Network 0.75 , 0.50 Per Minute / Any Time Data Offer

    # ) .Monthly Rental Rs 300 , Any network 400 Minutes Outgoing Free ( 0.75 Per Minute ) මේක තාම තියෙනවාද?

    No contents