පාස්කු ප්‍රහාරය බදුයුදීන් නඩුව හෝමාගම ගිනි අවි ඇතුළු සී.අයි.ඩී යේ විමර්ශන භාර නිලධාරීන් 19ක් මාරු කරලා
මෙම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් සිවු දෙනකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරියන් තිදෙනකු, පොලිස් පරික්ෂකරුවන් දෙදෙනකු, පොලිස් පරික්ෂකවරියක, උප පොලිස් පරික්ෂකවරියක, උප පොලිස්...