1. eksudda

    https://fuelpass.gov.lk/

    Something went wrong thamai..
  2. eksudda

    හැබෑව නේද ?

    මොකක්ද...
  3. eksudda

    Daraz collection center

    මටත් කෝල් නොකර වුන් රිටර්න් කරලා තිබුණා. COD දාපු නිසා මම හෙව්වැත් නෑ ආයේ..
  4. eksudda

    Questions Alto එකකට brand new battery එකක් දැන් කීයක් වෙයිද?

    90 අමරොන් 59 ක් කිව්වා මට
  5. eksudda

    Petrol නැව් පැමිණෙන බව සැලවී ගබඩා කිරීමේ බවුසර් රථ නවතා තිබෙන අයුරු..😍😍😍

    තෙල් දෙන්ත සිස්ටම් එකක් හැදුවේ නැත්නම් ස්ටොක් කරගන්න වුන්මයි ගන්නේ.. ජොබ් කරන අයට ගන්ට වෙන්නේ නෑ ලේසියකට. තෙල් පෝලිමේ ඉන්ටයි ජොබ් එකට යන්ටයි දෙකම කරන්ට අමරුයියිනේ...
  6. eksudda

    Api use karana internet packges

    @Lessar Package eka kohmada Active karaganne..
  7. eksudda

    රනිලා රට අපායක් කරන්න හදන්නේ..අරගලකාරයන්ට බැනලා වැඩක් නෑ..

    Ow bn. Dakalawath nathi fake profile tikak Dan elakiriyeth bahala BN. Andueata ho gaala kade yanawa mun. Ranilai gotai ain unanam iwarai. UN yanneth nane.
  8. eksudda

    Beard Trimmer

    Mama gaththeth Chinese ekak. Masa kipekin battery ya awl Una. It's passe USB direct supply vidihata hadagatta. Thama yakawage wada.... E kaale gatte 600 ganakata eBay eken.
  9. eksudda

    අමනෝ වැහිපිහිලි පස්නයක්

    ලොකු ගානක් යයි බං දැන් ගහන්ට.
  10. eksudda

    ඩරාස් එකෙන් බඩු දාන්න එපා

    Mage parcel ekak cl ekak Wath noda "first delivery attempt failed" kiyala dala thibuna. Passe sathiyakin vithara unma order eka cancel karala thibuna...
  11. eksudda

    විදුලි කැපිල්ල නවතී??

    Iye hawasa kapuwe na. Ude kapuwa
  12. eksudda

    බල්ලන්ට විදින බෙහෙත්

    Danatanam panu beheth dunnoth athiwei. Masa 3 wage unaama jalabithikawata beheth vidinta weine..
  13. eksudda

    Shocking revelation by the Chairman of PUCSL

    තෙල් අඩුවට දෙන්ට පුළුවන් කියනකතව ඇත්තක්ද.... රජය හිතලාම ලාභ හොයනවද...
  14. eksudda

    කොන්ද කැක්කුමයි මචන්ල...හෙල්ප්

    Hoda wedamahaththayek geneth hoyala balanta. Kohmahari hodawei Machan..
  15. eksudda

    wadata yanne kohomada?

    Me sathiye giye na. Entath EPA kiwwaa

    No contents