ජනාධිපති නිල වශයෙන් ඉල්ලා අස්වේ. 🔴BREAKING

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    13 / 07 / 22 => (13 x 7 ) - 22 = 💣 69 🤭
    Mehemath puluwan

    FB_IMG_1657421606905.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    ඇයි බං මූට නිල වශයෙන් මේක ලිඛිතව රටට දන්වන්න බැරි? එක එකාට කිය කිය ඉන්නෙ අහවල් එකටද
    ගිරවෙක් ගත්තේ ඒකට නේ යකෝ.. උබත් අනේමන්ද 🦜

    Mehemath puluwan
    ඔය වෙලාව හරිද ඉතින් ?
    ------ Post added on Jul 11, 2022 at 8:32 AM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ගිරවෙක් ගත්තේ ඒකට නේ යකෝ.. උබත් අනේමන්ද 🦜

    ඔය වෙලාව හරිද ඉතින් ?
    ------ Post added on Jul 11, 2022 at 8:32 AM
    Manda oka fb eke dakke ban. 🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඇයි බං මූට නිල වශයෙන් මේක ලිඛිතව රටට දන්වන්න බැරි? එක එකාට කිය කිය ඉන්නෙ අහවල් එකටද
    Naaki hora muttiya daala balanne reverse karanna puluwan da kiyala 🤣.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ගෝඨ තමයි තියෙන හොඳම ඔප්ෂන් එක

    බස් නැතුව යන්නේ දඩු මොනරෙන්ද කොලඹට . ප්‍රායෝගික වෙයන් . මේ පාර අරගලය ගිය පාර තරම් වෙන් නෑ කෝමත් . උබල මේකට හුරු වෙයන් නන්දේ බොරිස් ජොන්සන් නෙමෙයි දාල යන්න . ඌ අවුරුදු 2ම ඉදලා උබලටට ඇරලා ඇරලා යන්නේ

    ගෝටාව එලවන්න හිතුවා මදි කොල්ලෝ කුරුට්ටෝ ලපයි සිපයි ටිකක් කෑගැහුවා කියලා අපේ ජනාදිපතිතුමාව එලවන්න පුලුවන්ද පව් බන් උබලා
    😂 😂🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නිල වශයෙන් දැනුම් දුන්නා නම් ලියුම ප්‍රසිද්ධ කරපං මිනිස්සු අන්දන්න හදන්නතුව කැන්ද නරියා..
     
    • Like
    Reactions: War Fighter

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඇයි බං මූට නිල වශයෙන් මේක ලිඛිතව රටට දන්වන්න බැරි? එක එකාට කිය කිය ඉන්නෙ අහවල් එකටද
    Ow ban. Agamathita kiyanne mona pakatada? Signed letter eka uu Parliament speaker ta denna one harinam official widiyata
     
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    Ow ban. Agamathita kiyanne mona pakatada? Signed letter eka uu Parliament speaker ta denna one harinam official widiyata
    Speaker ටත් ටෙලිෆෝන් එකෙන් නෙ කියල තියෙන්නේ :lol:

    Naaki hora muttiya daala balanne reverse karanna puluwan da kiyala 🤣.
    රිවස් කරන්න නම් බෑ කියල ඌ දන්නවා. මට සැක මොකක් හරි අංචියක් අදින්නද බලන් ඉන්නෙ කියලයි
    ------ Post added on Jul 11, 2022 at 8:51 AM
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගේමක් දෙයි වගේ...අයියත් රටම ගිනි තියලා ගිය එකේ...මු second වෙයිද අයියට...
     
    • Sad
    Reactions: Die-hard

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඇයි බං මූට නිල වශයෙන් මේක ලිඛිතව රටට දන්වන්න බැරි? එක එකාට කිය කිය ඉන්නෙ අහවල් එකටද
    ඕව ඔහොම අණබෙර ගගහ කියන ඒව නෙමෙයි මනුස්සයෝ....

    තම ආදරණීය සගයා අසලට ගොස්, ඉතා හැඟුම්බරිතව, සුරතින් හිස පිරිමදිමින්,
    බිමට නැඹුරුව තිබූ හිස නිකටට අත තබා තමා දෙසට හරවා ගනිමින් මේ වදන් පෙල තෙපලල තියෙන්නෙ....
     
    Similar threads