1. king_pandukabaya

    Mama BOC Select NAE!!

    banking assistant da machan ???
  2. king_pandukabaya

    ඈත්තටම ජොබ් එකක් ගන්න ?????

    මචන් මමත් it degree එකක් තමයි කලේ. degree එකට enter වෙනකොට මට ඒ ලෙවල්වත් පාස් තිබ්බේ නෑ. මාස පහක් තිස්සේ ජොබ් ඇප්ලිකේශන් 69 ක් දාලා interviews/tests 30 කට විතර ගිහිල්ලා තමයි මට job offer එකක් ආවේ ඉතින් ට්‍රයි කරන එක නවත්තන්නම එපා
  3. king_pandukabaya

    -Which movie you watched last? -

    Is this a lesbian story :confused::confused::P
  4. king_pandukabaya

    -Which movie you watched last? -

    yaa I've watched it too :love:
  5. king_pandukabaya

    nai nalagana music video

    මම හිතෙන්නේ මෙයා පාර්ලිමේන්තුවෙන් මෙහා නවතියෙන්නේ නැතිවෙයි කියලා
  6. king_pandukabaya

    Mama BOC Select NAE!!

    ඔයාට මෙච්චර සුදුසුකම් තිබිලත් ගන්නේ නැත්තන් ඉතින් අනේ මන් දන්නේ නෑ මචන්. :(:(
  7. king_pandukabaya

    යාලුවනේ මට මහණ වෙන්න හිතෙනවා!

    කෙනෙක් සසර දුකින් මිදීමට සිවුරු අරිනවා නම් ඒක නවත්තන එක ලොකු පවක්. තමන් ඇත්තටම මේ ජීවිතය ගැන කළකිරිලා නම් මහන වෙන්නේ ඒක කරන්න. අනිවාර්යයෙන්ම කරන්න. මොකද අනිත් හැම කෙනාටම වඩා ජීවිතේ දුකින් නිදහස් වෙන්න ඒක රුකුලක්.
  8. king_pandukabaya

    20 Life Lessons From Turtles

    nice one. but some of the thinks cannot be agreeable rep given :D
  9. king_pandukabaya

    Nai nalagana

    නරකද මෙයාව චන්දෙට ඉදිරිපත් කලොත් :P
  10. king_pandukabaya

    ආදරවන්තයන්ගේ දිනය

    මම ඔයා දාන ගොඩක් ලිපි එක්ක එකඟ වෙන්නේ නෑ. නමුත් මේකත් එක්ක නම් 100% එකඟයි. ඔයා දාපු වැදගත් ලිපි තියෙන්නේ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන්. නමුත් මේක අපිත් එක්ක බෙදාගත්තාට ගොඩක් තෑන්ක්ස්
  11. king_pandukabaya

    කරුමෙටවත්_නොකළ_වරදකට_හරි_කුඩුවේ_ලගින්න_ය&#3505

    අඩේ පට්ටනේ මචන්. මම නම් කියන්නේ මේ ලෝකේ මේ වගේ දේවලුත් වෙනවා කියලා තේරුම් ගන්න ඇතුලට ගිහිල්ලාම බලන්න ඕන කියලා. ඒකත් හොඳ අත්දැකීමක්
  12. king_pandukabaya

    -Which movie you watched last? -

    Aisha (2010) I just wanted to watch this because of Sonam :love:
  13. king_pandukabaya

    -Which movie you watched last? -

    Fatherland (1994) good movie. 7/10
  14. king_pandukabaya

    ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද ......

    හොඳ චාරිකාවක් වගේ. නියමයි
  15. king_pandukabaya

    විදවීම ..

    ඔබට පමණයි තේරුනේ :yes:
  16. king_pandukabaya

    Coca Cola CEO ගේ තත්පර 30 ක වැදග්ත් කතාව...?

    ඒ මක්කැයි බං ???:confused:

    No contents