1. king_pandukabaya

    Job Interview Help machanla!!!!

    bump thamai macho
  2. king_pandukabaya

    Your Role Model !!!

    :angry: :P
  3. king_pandukabaya

    ට්‍රැෆික් පොලිස් ප්‍රශ්නයක්

    meka lankawane machan, paara panina eka ona ne. traffic police un kollo allagena aniwa dhada gahanawa. dhade genawanna nam kamak ne. aniwa usawi danawa :( . hebei kellonta chances denawa ethi. Lankawe neethiya eka ekaata wenas ne machan. so what to do. eka nisa neethiya kaata kohoma selakuwath...
  4. king_pandukabaya

    ශ්‍රීලංකාවට වඩා යෝග්‍ය අද්යාපන ක්‍රමයක්

    ඔබතුමාගෙන් හොඳ ආරම්භයක්. මම මාගේ අදහස හොඳින් සිතා බලා සංක්ෂිප්තව ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්
  5. king_pandukabaya

    Mahinda Rajapaksa Gangnam Style (ගැන්ගම් ස්ටයිල් )

    one of the best edits ever !!! rep ++++++
  6. king_pandukabaya

    ඉවාන් පවුලූෂා - Iwan Paulusha

    මම මේක ඇහුවේ ඉස්කෝලේ යන කාලෙදී. හරි ලස්සන සින්දුවක්.
  7. king_pandukabaya

    Z-Scores are updating

    court ekata ugc eka kiwwa district ranks walin newei whole island ranks walin aluth set eka (5900) ganna kiyala. e ayawa gannawa. but 400 k vage aduwen thamai ganne. so about 5400
  8. king_pandukabaya

    Z-Scores are updating

    did you mean the cuttoff marks ?? :confused::confused:
  9. king_pandukabaya

    මෙන්න ෂරියා නීතියේ අලුත්ම වික්‍රමය.

    witchcraft වලට ලොකේ අනිත් රටවල මරනදඬුවම දුන්නේ දෙලොස්වන සියවසේ වගේ ඈත කාලේ. ශිෂ්ට සමාජයේ කියන එක බොරු කියලා බැහැර කරලා දැන් ගොඩාක් කල්. සල්ලියි තෙලුයි තිබුනත් කරුණු වටහාගන්න මොලයක් නැති සවුදි කාරයෝ ගැන නම් දුක හිතෙනවා
  10. king_pandukabaya

    ට්‍රැෆික් පොලිස් ප්‍රශ්නයක්

    නීතියේ හැටියට නම් පාර මාරු වීමේ වරදට රථවාහන පොලිස් නිළධාරියෙකුට උසාවි දාන්න නම් අනිවර්යයෙන්ම සාක්ෂිකාරයෙක් ඉන්නම ඕන. තවත් පොලිස් නිළධාරියෙක් ඉන්නම කියලා දෙයක් නෑ. උසාවියේදී පොලීසිය විසින් සාක්ෂිකාරයෙන් ගෙන්නුවොත් ඔයාට බඩුම තමයි.උසාවියේ ඕනම දෙයක් තර්ක කරන්න පුලුවන් සාධාරණ සැකයකින් තොරව ඔප්පු...
  11. king_pandukabaya

    මාතලේ

    :(
  12. king_pandukabaya

    Describe your ex using only movie titles

    :shocked::shocked::shocked:
  13. king_pandukabaya

    M for Milk or Menaka?

    ko pics ??
  14. king_pandukabaya

    LLB

    නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයි
  15. king_pandukabaya

    LLB

    ඔව් එහෙම පුලුවන්. ඕනම LLB degree එකක් අරගත්තොත් law college final exam එක ලියන්න පුලුවන්,

    No contents