මචන්, ඔයා මේ උත්තර දුන්න ප්‍රශ්ණය අහපු පුද්ගලයා වගේම තවත් දෙතුන් දෙනෙක් මීට කලියෙනුත් බුදුදහම ගැන ගැටලු ඇහුවා අපි ඒවාට උත්තර දුන්නා. මෙයාලට ඕන වෙලා තියෙන්නේ බුදුදහම ගැන තමන්ගේ පැණ විසඳගන්න නෙවෙයි මොනාහරි කියලා මේ කාරණේ අවුට් යවා ගන්න. එක පැනයකට පිළිතුරක් කිව්වහම උත්තරයක් නොදී ටික දවස්කින් ඒකම...