:angry::angry:
ලබ්බ තමයි.
බුදු හාමුදුරුවෝ කියන්නේ මම මේ මුළු ලොකයම අවබෝධ කලා.. ඒත් දේශනාකරපු තරම මේ පස් ටික තරම් ටිකයි. හැබැයි ඒ ටික සසරින් අත්මිදෙන්න හොඳටම ප්‍රමාණවත්.
සසරින් අත් මිදෙන්න ඕන කරන සියල්ල උන්වහන්සේ දේශනා කලා... සසරින් අත්මිදෙන්න උපකාරී නොවන ලෝකය තරම් විශාල ප්‍රමාණයක් උන්වහන්සේ...