උදව්වක් කරපල්ලකෝ...
මචං, මගේ අයියගේ ෆේස්බුක් එකවුන්ට් එකෙන් ෆොටෝ අරගෙන මොකෙක් හරි එකෙක් ෆේක් එකක් හදල.
https://www.facebook.com/buttalapatiya.buttalapatiya
මේක රිපෝට් කරපල්ලා...
මේ ගැන නීතියෙන් කරන්න පුළුවන් මොකද්ද.
දිගටම මේ වැඩේ සිද්ද උනොත් මොකද කරන්නේ