ජනපතිට දේව කෝපය දිගටම

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
ජනපතිට දේව කෝපය දිගටම

20110202211303.png
 

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
ජනාරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම, රටේ පත්තර කන්‍තෝරු ගිනිබත් කිරීම, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම, දූෂනය රජ කරවීම නිසා රටට දිගටම දේව කෝපයක් අත් වෙමින් තිබේ. ඒක නිසා දැන්වත් ධාර්මික වෙලා මේ උපද්‍රව වලින් අපිව බේරා ගන්න කියලා ආන්ඩුවට කියමු
 

Jahoo

Banned
Feb 1, 2011
185
21
0

මහ වැස්සෙන් තිදෙනෙක් මරුට

2011 පෙබරවාරි 02 වෙනි බදාදා, 23:34 Sri Lanka Mirror Editor


big-rain.gif
අධික වර්ෂාව හේතුවෙන් මහියංගණය වව්නියාව සහ අම්පාර ප‍්‍රදේශයන්හි පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ජල ගැලීම් හේතුවෙන් දිස්ති‍්‍රක් රැසක ජනතාව පීඩාවට පත්ව ඇති බවද පැවසේ.

මින් වැඩිම හානියක් සිදුව ඇත්තේ අම්පාර දිස්ති‍්‍රක්කයට බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට එහි පවුල් 1,500 කට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව ඇතැයි ද, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජලාශ රැසක් වාන් දැමීම හේතුවෙන් පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතනි බවද වාර්තා වේ.

මේ අතර, බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකින්ද ආපදා තත්ත්වයන් වාර්තා වන අතර, නායයාමේ අවදානම් හේතුවෙන් පවුල් රැසක් නිවාසවලින් ඉවත්කර ඇතැයි ද පැවසේ.

දිඹුලාන සහ කොටවෙහෙර ප‍්‍රදේශයේ පවුල් 24 ක් මේ වන විට සහන කඳවුරු වෙත යොමු කර ඇතැයි බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මීට අමතරව, තැපැල්කන්ද, මොරගොල්ල සහ ගඟබඩපතන සහ පස්සර ප‍්‍රදේශයන්හි පවුල් සියයක්ද නිවාසවලින් ඉවත් කර තිබේ.

බදුළුඔය පිටාර ගැලීම හේතුවෙන් පවුල් 19 ක් ද නුවරඑළිය හාවාඑළියේ ගිලා බැස්මක් හේතුවෙන් එම ප‍්‍රදේශයේ පවුල් 65 ක් ද වහාම නිවාසවලින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මෙම හදිසිි ආපදා තත්ත්වය සැලැකිල්ලට ගෙන මධ්‍යම පළාතේ පාසල් 05 ක් අද සිට ලබන පෙබරවාරි 07 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.


 

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
ජනතාවට ආණ්ඩුව එපා වෙලා

2011 පෙබරවාරි 02 වෙනි බදාදා, 06:09

tivin_150_150.jpg



රාජ්‍ය බලය දරන පක්ෂය වශෙයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන ලද නාම යෝජනා විශාල ලෙස ප්‍රතික්ෂේප වීමෙන් ‍ඔවුන්ගේ නොසැලකිල්ල හා නොහැකියාව පෙන්නුම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමු‍ණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලය පටන්ගත් විටම බරපතල පසුබෑමකට ලක්වී ඇතැයිද, ජනතා ප්‍රහ්න උග්‍ර වී ඇතැයිද පැවසූ ඒ මහතා රැවටිල්ල මිස ආණ්ඩුව වෙන කිසිවක් කර නැතැයිද ඔවුන්ගේ නාම යෝජනා පත්‍ර ප්‍රත්ක්ෂේප වීම ජනතා විමුක්ති පෙරමුණට‍ත්, ජනතාවටත් වාසිදායක යැයිද පැවසීය .
 

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
වැස්‌සෙන් 3000කට පීඩා
පස්‌ කන්දක්‌ කඩා වැටී කාන්තාවක්‌ මියයයි


තුෂාරී කළුබෝවිල

අධික වැසි හේතුවෙන් ඇති වූ ජල ගැලීම්, පස්‌ කඳු කඩාවැටීම් ආදියෙන් ඊයේ (2 වැනිදා) දහවල් වන විට එක්‌ අයකු මියගොස්‌ තවත් පුද්ගලයන් 3000 කට වැඩි පිරිසක්‌ දැඩි ලෙස පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා "දිවයින" ට පැවසීය.මේ අතර බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ තවත් පුද්ගලයකු අතුරුදන්ව තිබේ.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හාලිඇළ ප්‍රදේශයේ පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් තාප්පයකට යට වී එක්‌ තැනැත්තියක මියගොස්‌ ඇත.

අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වවුනියාව, මඩකලපුව, මොණරාගල, හම්බන්තොට, මහනුවර, බදුල්ල ආදී දිස්‌ත්‍රික්‌කවල ජනතාව මෙසේ දැඩි පීඩාවට පත්ව ඇත.

ත්‍රිකුණාමලය හා වව්නියාව දිස්‌ත්‍රික්‌කවල පුද්ගලයන් 2000 ක්‌ පමණ ඊයේ දහවල් වන විට සහන කඳවුරුවලට පැමිණ ඇති අතර ඔවුන්ට සහන සැලසීම සඳහා කඳවුරු 10 ක්‌ ආරම්භ කර තිබේ.

මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ හුලන්නුගේ ප්‍රදේශයේ ගොවීන් හතර දෙනකු ජලයට ගසාගෙන ගොස්‌ ඇති අතර ඔවුන් ගස්‌වල එල්ලී සිටින බව ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම්දීමෙන් පසු ඔවුන් බේරා ගැනීම සඳහා පොතුවිල් හා හුලන්නුගේ පොලිස්‌ නිලධාරීහු මෙහෙයුම් දියත් කළ බව කොඩිප්පිලි මහතා කීවේය.

පස්‌සර හා ඒ අවට ප්‍රදේශවලටද අඛණ්‌ඩව ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට පස්‌සර, ඇකිරිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

පෙරේදා (01 දා) රාත්‍රියේ සිට මඩොල්සිම ප්‍රදේශයට ලැබුණු වර්ෂාව හේතුවෙන් පස්‌සර ඇකිරිය ප්‍රධාන මාර්ගයට පස්‌ කඳු කීපයක්‌ කඩා වැටී එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පවසන මඩොල්සිම පොලිසිය තවදුරටත් ඉදිරි දිනවලදීත් පවතින කාලගුණික තත්ත්වය පැවැතුණහොත් තවත් මාර්ග කීපයක්‌ අවහිරවීමට බොහෝ විට ඉඩ ඇති බවත් සඳහන් කරයි.

සියඹලාණ්‌ඩුව ඇතිමලේ මාර්ගය හරහා ගලා බසින බෙහෙත් ගහආර පිටාර ගැලීSමෙන් බෙහෙත් ගහආර කෝසුව උතුරා යැම නිසා ඊයේ අලුයම සිට සවස්‌ කාලය ගතවනතුරුත් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබිණි.

මේ නිසා ඊයේ (02 දා) සියඹලාණ්‌ඩුව සති පොළට හා සියඹලාණ්‌ඩුව මූලික රෝහලට ඒමට නොහැකිව ප්‍රදේශවාසීහු මහත් අපහසුතාවට පත්වූහ. දවල් කාලය වන විට පිටාරා ගැලීමේ වේගය වැඩිවූයෙන් ගොවීන් සති පොළට අලෙවි කිරීමට ගෙනෙන ලද කෘෂි නිෂ්පාදන මහමග අසල පිහිටි නිවෙස්‌වල තබා ආපසු හිස්‌ අතින්ම ඔවුන්ගේ නිවෙස්‌වලට ගියහ. මේ නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වී ඇත.

ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ද වාන් දමන්න පටන් ගෙන තිබේ. සේනානායක සමුද්‍රය පිටාර ගැලීම නිසා දොරටු හයෙන් පහක්‌ ම විවෘත කර ඇත. වතුර වේගය තවත් වැඩි වුවහොත් ඉදිරි දොරටුවත් විවෘත කරන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු බී. එල්. චන්දන මහතා පවසයි.

පසුගිය දින කීපයක්‌ තිස්‌සේ අම්පාර දිස්‌ත්‍රික්‌කයට ඇදහැළෙන ධාරානිපාත වැස්‌ස හේතුවෙන් ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්‌ටම ඉහළ යැම නිසා එහි හදිසි දොරටු 05 ක්‌ විවෘත කරන ලදී.

මේ හේතුවෙන් අම්පාර - කල්මුණේ මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ මාර්ගය හරහා අඩි තුනක්‌ පමණ ජලයෙන් යට විය. මේ හේතුවෙන් ගමනාගමන සේවාවන් ඊයේ පෙරවරුවේ අඩාල වී තිබුණි.

මේ අතර සේනානායක සමුද්‍රයේ හදිසි දොරටුව විවෘත කිරීම පිළිබඳ අක්‌කරපත්තුව පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කළ අතර වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙන ලදී.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්‍ෂක ස්‌ථාන කරා ගියහ. කල්මුණේ ප්‍රදේශයේ පාසල් බොහෝමයක්‌ වේලාසනින් වසා දමා සිසුන් නිවෙස්‌ කරා යවන ලදී.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මහවැව් සහ කුඩා වැව් වාන් දැමීම හේතුවෙන් ගම්මාන හයක ජනතාව වාන් වතුරට දින තුනක්‌ තිස්‌සේ කොටුවී සිටින බව එම ගම්වැසියෝ දුරකථන ඔස්‌සේ "දිවයින" ට පැවසූහ.

කුඩා වැව් හැටක වාන් වතුර එකතු වන මුවඇටගම වැව වාන් දැමීම හේතුවෙන් කරම්ඹන්කුලම, රළපනාව, ගල්කන්දේගම, තරණගොල්ලෑව, තඹලගොල්ලෑව යන ගම්මානවල ජනතාව එහා මෙහා යැමට නොහැකිව තම ගම්මානවල දින තුනක්‌ තිස්‌සේ කොටු වී සිටින බව රළපනාව පදිංචි ඩී. එම්. රාජරත්න මහතා "දිවයින" ට පැවසීය.

කුඩා වැව් එකසිය හැටක වාන් වතුර එකතු වන සංගිලිකනදරාව වැව වාන් දැමීම නිසා ලිඳවැව ගමේ පවුල් විසිපහක්‌ පමණ දින හතරක්‌ තිස්‌සේ එමගමට කොටු වී සිටින බව ලිඳවැව පදිංචි සිවිල් ආරක්‍ෂක නිලධාරි ඩී. ජෝතිපාල මහතා පැවසීය.

 

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
එම ගම්මානවල ජනතාවට ආහාර පාන සහ වෛද්‍ය පහසුකම් නොමැතිකමින් පීඩාවට පත්ව සිටිති. මේ පිළිබඳව සොයා බැලීමට කිසිම නිලධාරියකුට එම ගම්මානවලට යැමට ගංවතුර නිසා නොහැකිව තිබේ.

නොකඩවා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කය තුළ ද සියලුම ජලාශ හා වැව් පිරී පිටාර ගලමින් පවතී.

මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව- මඩකලපුව ප්‍රධාන මාර්ගය අඩි 3 1/2 ක්‌ පමණ ජලයෙන් යට වී ඇත. ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

පොළොන්නරුව කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 11 ක්‌ අඩි 01 බැගින් විවෘත කර ඇති අතර ඉන් තප්පරයකට ඝන අඩි 4400 ක්‌ ජල ධාරිතාවක්‌ පිටවන බව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂක ඊ. සුමනදාස මහතා පැවසීය.

පරාක්‍රම සමුද්‍රයේ දොරටු 8 ක්‌ විවෘත කර ඇති අතර මින්නේරිය ජලාශයේ ද වාන් දොරටු 07 ක්‌ විවෘත කර ඇති බව සුමනදාස මහතා සඳහන් කළේය.

මහවැලි බී කලාපයේ ද මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශ ද පිටාර ගැලීමෙන් 503 කලාපයේ කුඹුරු අක්‌කර 800 ක්‌ පමණ විනාශ වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මෙම වර්ෂාව හේතුවෙන් දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ නිවාසවලට උල්දිය දැමීමෙන් පවුල් 53 ක්‌ දළුකාන පෙර පාසලේ රැඳී සිටිති. මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක්‌ මනම්පිටිය හා පොළොන්නරුව අතර යොදවා ඇත.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ දිනවල බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ උද්ගතවී ඇති ආපදා තත්ත්වය නිසා දිස්‌ත්‍රික්‌කයේ සියලු ග්‍රාම නිලධාරීවරුන්ගේ නිවාඩු අවලංගු කිරීමට බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පියවර ගෙන තිබේ.

දිස්‌ත්‍රික්‌කයේ බොහෝ ස්‌ථානවල සිදුවන නායයැම්, ගංවතුර තත්ත්වයන් ඇතුළු හදිසි ආපදා තත්ත්වයන්හිදී අවශ්‍ය කටයුතු සඳහා සංවිධානාත්මකව මුහුණදීම පිණිස මෙම පියවර ගත් බවත් අවශ්‍ය වුවහොත් සියලු ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ සේවය මෙම කටයුතු සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවත් බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා ප්‍රකාශ කළේය. නොකඩවා ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදී බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයෙක්‌ මියගොස්‌ තවත් පවුල් රැසක්‌ අවතැන්ව ඇතැයි බදුල්ල දිස්‌ත්‍රික්‌ අතිරේක ලේකම් එච්. ඒ. එච්. සිල්වා මහතා "දිවයින"ට පැවසීය.

බදුල්ල හාලිඇල වසමේ වයස 94 ක්‌ වූ පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

හාලිඇල මොරගොල්ල වතුයායේ නාය යැමේ අවදානමක්‌ මතුව ඇති අතර පවුල් 75 ක්‌ අවතැන්ව ඇතැයිද දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පැවැසීය. මීට අමතරව තෙල්බැද්ද වත්තේ පවුල් අටක්‌ කෝන්පොතුඹුර පවුල් හතක්‌ද අවතැන්ව ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස රාශියක මාර්ග හා නිවාසවලට පස්‌කඳු කඩා වැටීමෙන් හානි සිදුව ඇතැයි ද අතිරේක ලේකම්වරයා පැවැසීය.

..........................................................................................................................................

මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පවුල් 160 ක්‌ පමණ අවතැන් වී ඇත.

සමගිපුර වසමේ නිවසකට පස්‌ කන්දක්‌ කඩා වැටීම නිසා පස්‌ කන්දට යටවීමෙන් කාන්තාවක්‌ මියගොස්‌ ඇති අතර කඳන වසමේ නිවසකට පස්‌ කන්දක්‌ කඩා වැටීම නිසා කාන්තාවක්‌ සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.

මෙයට අමතරව ගොඩේගම වසමේ සහ මැදගම වසම්වල නිවාස හානිවීම නිසා පවුල් 60 ක්‌ මැදගම මහ විදුහලේ නතරවී ඇති අතර නේපියර් වත්තේ නිවාස කීපයක්‌ විනාශ වීම නිසා පවුල් 8 ක්‌ නේපියර් දෙමළ විදුහලේ නතර කර ඇත.

..........................................................................................................................................

බෝගොඩ රත්නායක සහ බණ්‌ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හීල්ඔය ඇල්ල දුම්රිය ස්‌ථාන අතර හා දෙමෝදර දුම්රිය ස්‌ථානය ආසන්නයේද දුම්රිය මාර්ගයට විශාල ලෙස පස්‌කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ (02 දා) සම්පූර්ණයෙන් ඇනහිට තිබිණි.

මේ දිනවල බදුල්ල ප්‍රදේශයට නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මෙසේ බොහෝ ස්‌ථානවල නාය යැම් සිදුව ඇති අතර ඊයේ (02 දා) පස්‌වරු 3.00 වන තුරුත් නාය යැමේ හේතුවෙන් දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස්‌ ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පැවතිණි.

..........................................................................................................................................

පසුගිය දින දෙක ඇතුළත ඇදහැළුණු අධික වර්ෂාවෙන් පදවි ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීමට පටන්ගෙන ඇත. මෙම වාන් වතුරින් පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ගැමුණුපුර හා කාවන්තිස්‌සපුර යන ගම්මාන යටවී ඇති බව ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් බී. එන්. දමින්ද කුමාර මහතා "දිවයින"ට පැවසීය. එම ගම්වාසීන් මේ වන විට ගැමුණුපුර ප්‍රජා ශාලාවටත් කාවන්තිස්‌සපුර රජයේ ප්‍රාථමික විදුහලෙත් කඳවුරු ගත කර ඇති අතර එහි මුළු පවුල් සංඛ්‍යාව 69 කි.

මේ වන විටත් ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

..........................................................................................................................................

මේ දිනවල පවත්නා අධික වර්ෂාව හේතුවෙන් පස්‌ කඳු හා පොල් ගසක්‌ කඩා වැටීමෙන් ඊයේ (02 දා) දිනය තුළදී මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ නිවාස හතරකට හානි සිදුව ඇතැයි මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතා "දිවයින"ට පැවැසීය.

මීගහකිවුල ග්‍රාම නිලධාරි වසමේ නිවාස දෙකකට හා කැටවත්ත වසමේ නිවාස දෙකකට මෙසේ හානි සිදුව ඇත.

අනතුරට පත් නිවාස පරීක්‍ෂා කොට ඔවුනට සහන සැලසීමට පියවර ගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි උපුල් ගාමිණී මහතා වැඩිදුරටත් පැවැසීය.

..........................................................................................................................................

බදුල්ල මොරහෙල මාර්ගය අතරතුර අකුරුමඩුව මල්ලන්දමන කඳුර හරහා පිහිටි පාලම අවහිරවීම හේතුවෙන් කඳුර පිටාර ගැලීම නිසා ඊයේ (2 දා) පස්‌වරුවේ සිට මාර්ගයේ වාහන ගමනාගමන කටයුතුවලට විටින් විට බාධා එල්ලවන බව මාර්ගයේ යන එන්නෝ පවසති.

කඳුර හරහා ඉදිකර ඇති බෝක්‌කුව පස්‌ හා රොන්මඩ වලින් අවහිර වීම නිසා ජලය මාර්ගය හරහා ගලා යැම මීට හේතුවී ඇත.

බෝක්‌කුව අවහිරවී ඇති රොන් මඩ ඉවත් කිරීමෙන් මාර්ගයේ අවහිරතාව ඉවත් කළ හැකි යෑයිද ජනතාව පවසති.

..........................................................................................................................................

දින ගණනාවක්‌ තිස්‌සේ අද හැලෙන ධාරිනිපාත වර්ෂාව හේතුවෙන් බදුල්ල පරණ මහියංගන මාර්ගය අතරතුර පිහිටි කරඳගහමඩ පාලම අඩි දහයක්‌ පමණ ජලයෙන් යටවී ඇති අතර මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු පෙරේදා (01 දා) සවස්‌ වරුවේ සිට මුළුමනින්ම අඩාල වී ඇත. මීට අමතරව කලුගහකඳුර මීගහකිවුල මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය පාලමද ජලයෙන් යටවී ඇත.

පාලම් දෙක ජලයෙන් යටවීම නිසා ගම්මාන රැසක ජනතාව දැඩි ප්‍රවාහන ගැටලු රාශියකට මුහුණ දී සිටිති.

..........................................................................................................................................

හපුතලේ කෝන්ගහකුඹුර ප්‍රදේශය තුළ නාය යැමේ අවදානමක්‌ මතුවීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 7 ක්‌ අවතැන්ව ඇතැයි බදුල්ල දිස්‌ත්‍රික්‌ අතිරේක ලේකම් එම්. ඒ. එච්. සිල්වා මහතා "දිවයින"ට පැවැසීය.

අවතැන් වූ පවුල්වලට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
 

Banned User

Member
Feb 1, 2011
920
159
0
මේකෙ දේශපාලනේ කරන්න එපා බන් ඇයි මෙතනම අල්ලගන්නේ සතුටෙන් ඇවිත් ත්‍රෙඩ් එකක් බලල යන්න ආ‍වම මෙතනත් ඒ කාලකණ්නි ගැන ........ ඇරත් යසට ඉන්න උන් මරාගන්න‍වා මේ මගුල් නිසා මුන් ඇවිත් කරන්නේ මාරුවෙන් මාරුවට හොරකම් කරන එක මේවා එළකිරියට ඕනි නෑ බන් මෙතනත් මුන් ‍හින්දා ලේ පුච්චගන්න ඕනෑ නැහැ මෙතන ඇවිත් මානසිකවවත් නිදහසේ ඉන්න ඕන තැන
 
Last edited:

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔස්ට්‍රේලියාවට හෙන කුනාටුවක් එනවලු යාශි කියලා. එකත් එහේ නායකය අප්සෙට් වැඩ කරලා නිසාලුද බන් ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔස්ට්‍රේලියාවට හෙන කුනාටුවක් එනවලු යාශි කියලා. එකත් එහේ නායකය අප්සෙට් වැඩ කරලා නිසාලුද බන් ?

    නායකයෙගෙ අප්සට් එකක් නැත්නම් ඇයි බන් ජාතික රූපවාහිණියටයි ... ITN එකටයි හාමුදුරුවො සහ ජෝතීර්වේදියො ගෙන්නල කියවන්නෙ ... නායකයගෙ ප්‍රශ්ණයක් නෑ රටේ ජනතාව නිසා නම් මෙහෙම වෙන්න පුළුවන් කියල :lol: ... ඈයි බන් කැසිනෝ සම්මත කරපු දවසට පස්සෙ දවසෙම පාර්ලිමේන්තුව යටවුනේ ... :eek:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ජනාරාල් සරත් ෆොන්සේකා සිරගත කල නිසා නම් ගං වතුර දෑම්මෙ. සෝම හාමුදුරැවෝ අපවත් උනු වෙලාවෙ සුනාමියක් එන්න ඔනා...
     
    • Like
    Reactions: love.you
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජනාරාල් සරත් ෆොන්සේකා සිරගත කල නිසා නම් ගං වතුර දෑම්මෙ. සෝම හාමුදුරැවෝ අපවත් උනු වෙලාවෙ සුනාමියක් එන්න ඔනා...

    Soma hamuduruwange siddiya gana api tama danne na.
    Soma hamuduruwo antha wadee swarupayen budu dahama pawa wenas karanna uthsaha daruwa. Soma hamuduruwanta awashya une Agam gatumak athi karanna.

    Soma hamuduruwo siya divi hani kara ganna ati kiyala mama hitanne mokada etakota rate janathawa ooka muladharmawadeen pita dala agam wadaya awluwa gani kiyala.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    හා එතකොට අපි සෝම හමුදුරුවන්ගෙ මිනී මරුවා හරියට දන්නෙ නැති නිසා රටට ගංවතුර , සුනාමි වැනි කරදර ආවෙ නැහැ කියලද කියන්නේ ?
    පැටියා;9360006 said:
    Soma hamuduruwange siddiya gana api tama danne na.
    Soma hamuduruwo antha wadee swarupayen budu dahama pawa wenas karanna uthsaha daruwa. Soma hamuduruwanta awashya une Agam gatumak athi karanna.

    Soma hamuduruwo siya divi hani kara ganna ati kiyala mama hitanne mokada etakota rate janathawa ooka muladharmawadeen pita dala agam wadaya awluwa gani kiyala.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හා එතකොට අපි සෝම හමුදුරුවන්ගෙ මිනී මරුවා හරියට දන්නෙ නැති නිසා රටට ගංවතුර , සුනාමි වැනි කරදර ආවෙ නැහැ කියලද කියන්නේ ?

    ඕවාට කියන්නෙ ගොං තර්ක කියලා සහෝදරයා.
    ආය කියන්න එපා ඔයා ඉංජිනේරු සිසුවෙක් කියලා.
    එහෙම කියලා අපිට ලැජ්ජා කරන්න එපා. ප්ලීස් :growl:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ජනාරාල් සරත් ෆොන්සේකා සිරගත කල නිසා නම් ගං වතුර දෑම්මෙ. සෝම හාමුදුරැවෝ අපවත් උනු වෙලාවෙ සුනාමියක් එන්න ඔනා...


    එහෙම කියන්න එපා මචන් අපි සොම හමුදුවොන්ගෙ අපවත් වීමට සැක කරපු පුද්ගලයට දැන් වෙලා තියන දී පෙනවා නෙද ?