1. vj3660

    නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව

    Patta horek. Mu chande gatte hama hamurudu kenekutama, nilame kenekutama salli dila. Mun awilla classy nathi dial. MR wage patta horek.
  2. vj3660

    Questions සුදු සිමෙන්ති

    Machan oyata tile walat 50 wage Yanne. 2x2 Dagattanam lesi nadda?
  3. vj3660

    වාහන පාවිච්චි කරන අය ලීටර් විස්සෙන් සතිය දුවන්නේ කොහොමද?

    සල්ලි දීල full tank ගහල ඊට පස්සේ QR එක backup එකට තියාගන්නවා අතර මගදී ඕනි උනොත් කියල. වෙන කාටහරි දෙනවා ඉල්ලුවොත්
  4. vj3660

    ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

    මම තාමත් හිතනවා අපේ ගෙදර අය openly හිටියනම් කොච්චර හොඳද කියල. මම board වෙලා හිටපු කාලේ පට්ට බොරු කියල weekend හැමදාම රවුම් ගහනවා
  5. vj3660

    ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

    Strict Parenting Can Turn Kids Into Liars. උබට බොරුවක් කියල යන්න පුළුවන්. හැබැයි තමන්ගේ safety ගැන බලාගන්න ඕනි. පළාත දන්නා guide කෙනෙක් හොයාගනින්. නැත්තම් අනිත් උන් දෙන්න උබව දාල එන්නත් බැරි කරමක් නැහැ
  6. vj3660

    ස්ට්‍රීට් ෆුඩ් නොකා කොන් වුවන්ගේ සංගමය

    malay street එකේ කෑම කන්න ගියේ ආසාවට ගොඩක් ඉස්සර. ඔකේ burger joint එක තමා famous ඒ දවස් වල පස්සේ man famous වෙලා කඩේ ලොකුවට දැම්ම. දැන් නම් ඔක්කොම places clean නැහැ ඕවට කවුද බන් street food කියන්නේ. අන්තිම අපිරිසිදුයි. මෙලෝ රහක් නැති දින පැනපු sauce , cheese , ඉතිරි උණු එළවලු මොන ජීවිතද ඕවා...
  7. vj3660

    දැන් අහන්න තියෙන දේවල්.. ගෑණු තමයි ගෑණු..

    කතාව හරි කෙල්ලෝ යහ මගට ගන්න බැහැ . පුරුදු උනොත් දිගටම වටේ යනවා . උන් පට්ට මෝඩයි, emotional
  8. vj3660

    love expert ලා වරෙන්

    Experience එකෙන් කියන්නේ. - ඔව් මාරු උබත් ඒ වගේ හිතන්න ගන්නවා. එක හින්ද උබේ වයසත් අඩු වෙනවා - පොඩි කෑලි romantic . උබේ ඔය වයසේ mis උනු දේවල් උබට experience කරන්න පුළුවන් එකිත් එක්ක - උබට වගකීම් ටිකක් වැඩි මොකද කෙල්ල ගොඩක් වෙලාවට උබෙන් depend වෙනවා ටිකක් කල් යනකල්. **අක්කිලා කරපුවම අක්කිලා...
  9. vj3660

    පොඩි උදව්වක් ඕන

    Put some money as a FD under your name and give the interest as his salary. Thats the most easiest thing :)
  10. vj3660

    බඩු පොට් - ගල්කිස්ස

    Most of the SPAs are Badu pot son.
  11. vj3660

    අවන්/Air fryer එකක්

    මචන් මේකෙන් ඔයා කෑම හැදුවද කොමද experience එක , Same as Airfryer?
  12. vj3660

    දිනපාල එකේද browns එකේද warrenty හොඳ

    Thanks reply වලට් .පස්සේ දැක්කේ මේකේ දාල තිබ්බ convention oven thread එක. එක ගත්තනම් හොඳයි වගේ
  13. vj3660

    දිනපාල එකේද browns එකේද warrenty හොඳ

    Philips Air Fryer එකක් ගන්න බැලුවේ. Philips Air Fryer එකක් ගන්න බැලුවේ. මේ දෙකේම තියෙනවා හැබැයි මම කලින් මුන්ගෙන් අරන් නැහැ. ගත්ත කෙනෙක් ඉන්නවද?
  14. vj3660

    අශේන්ගෙ පුකේ බිරියනි කෑවා

    ඔයා කියන එක තමයි හරි එක. සිනහළු ගහගන්න එනවා ඕක කියන්න ගියාම. අපේ උන් හිතන් ඉන්නේ කහබතුයි roast chicken තමා හරි එක කියල. ෂොපින් එකේ හොදි හොඳයිද? :D . ------ Post added on 1677564330
  15. vj3660

    Mutton Biriyani/ Mutton Rice - colombo

    Mutton kiyala balu mas denata kiyala dannawada uba :D
  16. vj3660

    Chocolate Fountain at Shangri-La

    Ow :D
  17. vj3660

    🔴සියලුම විදුලි උපකරණ වල මිල පහලට .....🔴

    True. මේ දවස් වෙනකල් උනේ කඩ කාරයෝ වැඩි කරා මිනිස්සු ගත්තා. හැබැයි දැන් purchasing power එක නැති වෙලා. Business වැහෙන කාලේ එන්නේ

    No contents