1. WhiteWalker

    මම නිල් තල්මහෙක් හු#$%@&තෝ 🐋🐋

    දන්නෑ ඕව බලන්නෑ :dull: කලු කැත කොට ටයර් ගොඩක් තිරස් අතට නමල හොලෝනව වගේ ඒවනෙ :dull: ඊට වඩා සුද්දියො ලස්සනයි :yes:
  2. WhiteWalker

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    මහින්ද නොකරපු යහපාලන ආණ්ඩුව කරන වැරදි 10ක් කවුරු හරි කියන්නකො රචනාවක් ලියන්න :yes:
  3. WhiteWalker

    මම නිල් තල්මහෙක් හු#$%@&තෝ 🐋🐋

    ඇයි මිනිහො ඔහ් යෙහා බේයිබි ගෑවොත් ඉන්ග්‍රීසි වැල අනින්න වස්තුවේ අනින්න ගෑවොත් සිංහල වැල :yes: ඕගසම් එක කිට්ටු වෙලා කතා කරන භාශාව අනුව වැල වර්ග කලෑකි :baffled:
  4. WhiteWalker

    අලි ගහනය වැඩිවීම ප්‍රශ්නයක්ද

    මං රොන්ටන් බලල නෑ :( :no:
  5. WhiteWalker

    ඉර්මා before/after

    නෑ මං ඉස්සර ඕව ගැන කතා කරන්න ලැජ්ජයි :sorry: :(
  6. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    එහෙනං ඉක්මනටම යටවෙයි යාලු :yes: භය නැතුව ඉන්න අපි අවසන් කටයුතු කරන්නම් :) ඔව් යාලෝ :yes: මෙහෙට එහෙම වෙන්නෑ යාලෝ :)
  7. WhiteWalker

    සිංහල ටයිප්

    විජේසේකර :confused:
  8. WhiteWalker

    අලි ගහනය වැඩිවීම ප්‍රශ්නයක්ද

    යාලෝ කැලේ වෙනුවෙන් මැරෙන්න වෙන ක්‍රමයක් තියෙනව :) අපි කැලෑ කපන අයට වෙඩි තියන බෝම්බ ගහන උගුල් අටෝන එකෝ ටෙරරිස්ට්ල වෙමු :) කැලේ කපන්න එන එන කෙනාව කැලේ ඇතුලෙ අතුරුදහන් කරමු :yes: එතකොට කවද හරි අපිට කැලේ ඇතුලෙම වෙඩි කාල මැරුණෑකි :yes:
  9. WhiteWalker

    ඉර්මා before/after

    මං හිතුවෙ ගෑල්ලමෙක්කියල :confused:
  10. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    හායි යාලුවනේ ඔයාල අතරින් තාම කවුරුවත් ගං වතුරට ගහගෙන ගිහිං, පණ පිටිං වැලලිලා එහෙම මැරුණෙ නැද්ද ? :)
  11. WhiteWalker

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔව් කටුස්සගෙ ගේ නාය යන්න ඔන්න මෙන්න :D පෙට්ටි ඕන්නෑලු කටුස්ස එහෙම්මම වැලලෙනවලු අපිට තියෙන්නෙ ගේ ගාවට ගිහිං පස් කන්ද උඩින් මල් අත්තක් හිටෝල පහනක් දල්වන්න විතරයි :baffled:
  12. WhiteWalker

    පම්ප්_එකක්_දාන්නත්_රු.10ක්_රු.20ක් ගන්නව.

    එතකොට ඉස්පිරිතාල ඉස්කෝල පාරවල් රාජ්‍ය ආයතන සේරම ? :eek:
  13. WhiteWalker

    පම්ප්_එකක්_දාන්නත්_රු.10ක්_රු.20ක් ගන්නව.

    ඔයා එතකොට බදු ගහනව වෙනුවට දෙන විසඳුම මොකක්ද ?
  14. WhiteWalker

    වනචර දශකය

    මීට කලිං තිබුණ ආණ්ඩු වල ඔහොම අයිං වෙලා තියෙන්නෙ කව්ද ? අයිං වීමම ප්‍රගතියක් නෙමේද ?
  15. WhiteWalker

    පම්ප්_එකක්_දාන්නත්_රු.10ක්_රු.20ක් ගන්නව.

    ඉතිං බං බදු ගහන්නැතුව රටක් ගොඩගත්තෑකිද ? :confused: පම්ප් එකක් දාන්න 10ක් 20ක් ගන්න එකේ ඇති වැරැද්ද මොකක්ද ? :confused:
  16. WhiteWalker

    ළිං මැඩියෝ

    film එකක් බං gal gaddot ඉන්නෙ බලපං yts.ag එකේ තියෙනව ලඟදි ආවෙ මං මේ දැන් බාන ගමං :D :love:
  17. WhiteWalker

    වනචර දශකය

    කාලෙකට පස්සෙ උදාවුන නීතිය යංතං හෝ හරියට ක්‍රියාත්මක වෙන යුගයක් :yes: හැබැයි මිනිස්සුන්ට දැම්මම එපා වෙලා :yes: අපේ රටේ එවුන්ට ඕනෙ කැලෑ නීතිය :yes: 2020න් පස්සෙ ආයෙ ආපස්සට ගියෑකි :(
  18. WhiteWalker

    Game of Thrones Fans

    උඹ GOT කියල බලල තියෙන්නෙ වෙන මොකක්හරි කතාවක් :lol:
  19. WhiteWalker

    Game of Thrones Fans

    ygritte මෙහෙම ඉන්නකොට GOT වල ඉන්නවට වඩා ලස්සනයි නේ :baffled: :love:

    No contents