1. WhiteWalker

    ඔෆරින්ග් ලෙටර් එකක් අවා...

    ආයෙ ලංකාවට එන්න එපා :yes: bye
  2. WhiteWalker

    Game of Thrones Fans

    :oo:
  3. WhiteWalker

    New Video

    උඹේ skin එක perfect නෑනෙ බං ? :oo: අර one call away video එක නං මරු :love: තව ඒ වගේ එකක් කරන්න ගාඩ් :baffled:
  4. WhiteWalker

    අද මට බෑ කියලම හිතුන

    යාලුවනේ මම අද ඉඳන් Opera පාවිච්චි කරනව :yes: chrome එකට වඩා ලස්සනයි :love:
  5. WhiteWalker

    කෑම වේලක මිල ඉහලට

    ඒ බයින එකනෙ :yes: ඒ වුනාට ඡන්දෙ ආවාම මේවට තියෙන විරෝධෙ යන්නෙත් තියෙන ආණ්ඩුව පිටිං :yes:
  6. WhiteWalker

    අද මට බෑ කියලම හිතුන

    ඉතිං යකෝ එහෙම ඇල්ලුවට පත්තරේ නම යනවයැ :no: මං කියන්නෙ කෙහෙල් කොටං වලිං ඔරුවක් හදමු :yes: අපේ එක නං නෑ :no: වහලෙං වතුර නං වැටෙනව :D
  7. WhiteWalker

    අද මට බෑ කියලම හිතුන

    වතුර දැම්මාම කොහොමද බූරුවො මාලු අල්ලන්නෙ මඩ පාටයි පේන්නෑනෙ :angry: පායන කාලෙ ඒව කරන්නෙ :dull: ඕන්නං ඔරුවක් පදිමු :yes: පෙරලිලා වැටිල මැරුණත් මොකෑ පහුවෙනිද පත්තර වල මුල් පිටුවට යන්නැතෑ :D හෙන දක්ශ ගුණ යහපත් කීකරු සිසුන් දෙන්නෙක් බෝට්ටුවක් පදින්න ගිහිං පෙරලිලා මැරිල කියල :baffled: ඉන්නකංවත් ඔහොම...
  8. WhiteWalker

    කෑම වේලක මිල ඉහලට

    සිංහලෙන් කියනව නං වලක් කපාගෙන වැලලෙන්න හිතෙන fact එකක් :(
  9. WhiteWalker

    අද මට බෑ කියලම හිතුන

    ඉතිං බං එහාගෙදර එකා උඹටත් වඩා බාලයිනෙ :oo:
  10. WhiteWalker

    කෑම වේලක මිල ඉහලට

    දැන් බලන්න මේ දේ නොකර හිටිය නං මොකද වෙන්නෙ කියල. එහෙනං පාර්ලිමේන්තුවෙ කෑම අඩුවටම දිගටම දෙනව කාටවත් මේ ගැන කතා කරන්න ඕනෙ වෙන්නෑ. රටට වෙන පාඩුව එහෙම්මමයි :yes: ඒත් මේක කලා විතරයි එක පාරට මෙච්චර කල් නොතිබ්බ අවධානයක් ඇති වුනා. ඒක අනික් පැත්තට කැරකෙන්නෙ තියෙන රජයට විරෝධයක් විදිහට. ඒත් කල්ල තියෙන්නෙ...
  11. WhiteWalker

    උතුරු_කොරියාව

    :lol: දැන් අර ලොම් සහිත පූස වගේ ත්‍රෙඩ් දාන්නැද්ද බං ? :baffled:
  12. WhiteWalker

    How boredom can lead to your most brilliant ideas

    How boredom can lead to your most brilliant ideas *The only people who refer to their customers as users are drug dealers and technologists :( c73Q8oQmwzo
  13. WhiteWalker

    ගංවතුර

    :rolleyes: :rolleyes:
  14. WhiteWalker

    වයිරස් එකක්ලු බුකියේ දැක්කේ....

    වෙන්ඩ පුලුවන් වෙන්ඩ පුලුවන් :yes:
  15. WhiteWalker

    ගංවතුර

    අනේ එහෙම වෙනවනං කොච්චර දෙයක්ද :baffled: ඒත් ශුවර් නෑ බං පහුගිය ගං වතුරටත් මූ අගේට හිනාවෙවී මේකට වෙලා හිටිය :( මොකවත් වෙන්නැති පැත්තකද කොහෙද ඉන්නෙ :sorry: එනව නං හොඳ හුලඟක් තමා එන්න තියෙන්නෙ වහලෙ ගැලවිලා පරාලයක්වත් ඔලුවට වැටෙන්න :baffled:
  16. WhiteWalker

    අක්කල බැදල ඉන්න අය,

    ඉතිං ගෙදරට කියපං වයසින් වැඩි නෑ කියල උපන් දිනේ වෙනස් කරපං :baffled:
  17. WhiteWalker

    සුජාත දියණි

    :oo: :shocked: :rolleyes: :dull:
  18. WhiteWalker

    පෙර_ආත්මේ

    හනේ අම්බේ කොහොම ත්‍රෙඩ් දාපු එකෙක්ද දැන් එලකිරියෙ හැමෝටම උපදෙස් දෙන්නෙ :baffled:
  19. WhiteWalker

    වයිරස් එකක්ලු බුකියේ දැක්කේ....

    ලදරන් කටුවක් තියාගෙන iPhone තියෙන අය වගේ කතා කරන්න එපා :no: මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයි :(

    No contents