වනචර දශකය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වනචර දශකයේ දූෂිතයන්ට දඬුවම් දීම ඇරඹේ: ඉහලම රාජ්‍ය නිලධාරියා, මරාගේ ජනාධිපති ලේකම් වීරතුංග සහ අනුෂ පැල්පිට වසර 3 ක් හිරේ: කෝටි 5 කට වැඩිය දඩ



Lalith--Anusha.gif


රාජපක්ෂලාගේ වනචර දශකයේ දූෂිතයන්ට ප්‍රථම වරට දඬුවම් ලබා දෙමින් රාජ්‍ය සේවයේ ඉහලම තනතුර වූ ජනාධිපති ලේකම් ධූරය දැරූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දූෂිත නිලධාරීන් දෙදෙනාට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් එක් අයෙකුට වසර 3 බැගින් බරපතල සිර දඬුවම් නියම කළ අතර එක් අයෙකුට කෝටි 5 කට අධික දඩයක්ද ගෙවීමට නියම කෙරිණ. ඒ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සඳහා මහජන මුදල් කෝටි 60 ක් වියදම් කරමින් සිල් රෙදි බෙදා දීමේ වරදට වැරදි කරුවන් වීම හේතුවෙනි.
පළමු සහ දෙවන චෝදනා සඳහා සැකයකින් තොරව වැරදි කරුවන් වූ දෙදෙනාට එක් චෝදනාවකට වසර එක හමාර බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ 10 ක දඩ මුදල්ද ලෙස වසර 3 ක් සහ දඩ මුදල් ලක්ෂ 20 ක් නියම විය. මොවුන් වියදම් කර තිබුනේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් බැවින් වන්දි ලෙස රුපියල් කෝටි 5 බැගින් කොමිසමට ගෙවීමට ද නියම කෙරිණ.
වාර්තා වන අන්දමට මහාධිකරණ තීන්දුවට එරෙහිව දෙදෙනා විසින් අභියාචනයක් ඉදිරිපත් කරනු ඇත. අභියාචනය ඇසෙන තුරු ඔවුන්ට ඇප ලබා ගැනීමට ද හැකිය. අභියාචනයෙන් ඇප ලබා ගැනීමට ද අවම වශයෙන් සති දෙකක් වත් ගත වනු ඇත. නමුත් අද ඔවුන් හිරකරුවන් ලෙස හිරගෙදරට යා යුතුය. මොවුන් හිරගෙදරට ගිය පසු හිර ගෙදර ලොක්කන් මොවුන්ට රජ සැප දෙනවාදැයි යහපාලනප්‍රේමීන් සැලකිල්ලෙන් බලා සිටිනු ඇත. එසේ කළහොත් ඊලඟට දඬුවම් ලැබෙන්නේ හිර ගෙදර ලොක්කන්ට බවද කල් තියා කිව යුතුය. ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ රටකට බන්ධනාගාර කොමසාරිස් කෙනෙකු කුමන කජ්ජක්ද?
යහපාලනප්‍රේමී ජනතාවගේ අමන්දානන්දයට හේතු වූ මෙම නඩුව පැවරුවේ FCID ය විසින් කරනු ලැබූ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව ය. ප්‍රථම වතාවේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් වීරතුංගව FCID යට කැඳවූ අවස්ථාවේ දී විවිධ බලපෑම් එල්ල කරමින් පරීක්ෂකයින් දුර්මුඛ කිරීමට උත්සාහ කළ නමුත් සත්‍ය වශයෙන්ම කිසිදු බලපෑමකට යට නොවී මෙම මහජන මුදල් දූෂණයට එරෙහි පරීක්ෂණ මෙහෙයවන ලද්දේ FCID බාර ජ්‍යෙ.නි.පොලිස්පති නීතිඥ රවි වෛද්‍යලංකාර මහතාගේ කැපවීම නිසාය. ජනවාරි 8 යහපාලනයක් සඳහා ඡන්දය දුන් යහපාලනප්‍රේමී ජනතාව බලාපොරොත්තු වූයේ තරාතිරම නොබලා දූෂිතයන්ට දඬුවම් දීමය. ඒ බලාපොරොත්තු බිඳක් හෝ ඉටුකළ රවි වෛද්‍යලංකාර මහතාටත් FCID යේ අවංක නිලධාරීන්ටත් යහපාලනප්‍රේමීන් ස්තූති කරනු ඇත.
(සේයාරූ වල දැක්වෙන්නේ තීන්දුවෙන් පසු දූෂිතයන් මාංචුදමා හිරගෙට ගෙන ගිය ආකාරයයි. අනෙක් සේයාරුවේ දැක්වෙන්නේ දූෂිතයන්ගේ බිරියන් හමුවූ නාමල් රාජපක්ෂ නමැති ඊලඟට හිරේ යෑමට නියමිත දූෂිතයා තත්ත්වය විමසන ආකාරයයි. -සේයාරූ ඩේලි මිරර් පුවත්පතේ වරුණ වන්නිආරච්චිගේ ය)

Lalith--Anusha-wives.gif
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඇයි බං මෙච්චර මුං දෙන්න හිනා වෙන්නෙ

    පිස්සු හැදිලද :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ප්‍රථම වතාවේදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් වීරතුංගව FCID යට කැඳවූ අවස්ථාවේ දී විවිධ බලපෑම් එල්ල කරමින් පරීක්ෂකයින් දුර්මුඛ කිරීමට උත්සාහ කළ නමුත්........
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සිල් රෙද්ද ට මෙහෙම නම් බැඳුම්කරේට කොහොම දෙයිද....... අපි බලාගෙන ඉන්නෙ...
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :lol:
    බලා ඉදපන් දඩුවම් දෙනකම්


    මහින්ද රනිල් හදිසි සාකච්ඡාවක

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි.

    පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද රාත්‍රී එම සාකච්ඡාව පැවැති බව දැනගන්නට තිබේ.

    Code:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A/1-517473
    රනිල් තරම් පජාතඋන දේශපාලකයෙක් ලංකාවටම බිහිවෙලා නැතිව ඇති :baffled: හැම තැනම කපටිකම්, game ගැහිලි අනිතිමට පච වෙලා පරදිනවා දැන අවුරුදු 23 ක්ම පැරදි:lol:
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,101
    113
    Around the world
    මොවුන් හිරගෙදරට ගිය පසු හිර ගෙදර ලොක්කන් මොවුන්ට රජ සැප දෙනවාදැයි යහපාලනප්‍රේමීන් සැලකිල්ලෙන් බලා සිටිනු ඇත. එසේ කළහොත් ඊලඟට දඬුවම් ලැබෙන්නේ හිර ගෙදර ලොක්කන්ට බවද කල් තියා කිව යුතුය. ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ රටකට බන්ධනාගාර කොමසාරිස් කෙනෙකු කුමන කජ්ජක්ද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලෙකට පස්සෙ උදාවුන නීතිය යංතං හෝ හරියට ක්‍රියාත්මක වෙන යුගයක් :yes: හැබැයි මිනිස්සුන්ට දැම්මම එපා වෙලා :yes: අපේ රටේ එවුන්ට ඕනෙ කැලෑ නීතිය :yes: 2020න් පස්සෙ ආයෙ ආපස්සට ගියෑකි :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලෙකට පස්සෙ උදාවුන නීතිය යංතං හෝ හරියට ක්‍රියාත්මක වෙන යුගයක් :yes: හැබැයි මිනිස්සුන්ට දැම්මම එපා වෙලා :yes: අපේ රටේ එවුන්ට ඕනෙ කැලෑ නීතිය :yes: 2020න් පස්සෙ ආයෙ ආපස්සට ගියෑකි :(

    කැලෑ නීතිය කියන්නේ මේවට තමා.ඉතිහාසයේ කරපු ලොකුම මංකොල්ලය වෙච්චි මහ බැංකු හොරු (සිරිසේන,රනිල්,රවී,රෝසි,රාජිත ) තාම එලියේ.රවී අයින් වුනත් හරි පරීක්ශනේට උනේ මොකක්ද කියලා හොයාගන්න විදියක් නෑ.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කාලෙකට පස්සෙ උදාවුන නීතිය යංතං හෝ හරියට ක්‍රියාත්මක වෙන යුගයක් :yes: හැබැයි මිනිස්සුන්ට දැම්මම එපා වෙලා :yes: අපේ රටේ එවුන්ට ඕනෙ කැලෑ නීතිය :yes: 2020න් පස්සෙ ආයෙ ආපස්සට ගියෑකි :(
    :yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    මහ බැංකු කොල්ලේ අහුවුනාම රනිල් රවී ඇතුලු සෙට් එකට කොහොම ගෙවන්න වෙයිද දන්නෑනේ.

    රවී රනිල් ඇතුලු සෙට් එකට මොනවත් වෙන්නේ නෑ. මේ වගේම නිළධාරීන් දෙතුන් දෙනක් හිරේට අරියි එච්චරයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැලෑ නීතිය කියන්නේ මේවට තමා.ඉතිහාසයේ කරපු ලොකුම මංකොල්ලය වෙච්චි මහ බැංකු හොරු (සිරිසේන,රනිල්,රවී,රෝසි,රාජිත ) තාම එලියේ.රවී අයින් වුනත් හරි පරීක්ශනේට උනේ මොකක්ද කියලා හොයාගන්න විදියක් නෑ.

    මීට කලිං තිබුණ ආණ්ඩු වල ඔහොම අයිං වෙලා තියෙන්නෙ කව්ද ? අයිං වීමම ප්‍රගතියක් නෙමේද ?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,101
    113
    Around the world
    උපාසක අම්මලාටත් දැන් හොදටම දුකයිලු සිල් රෙදි අරන් චන්දය නොදුන්නට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනාධිපති ලේකම්වරයෙකු හිරේ දැමූ රටකට බන්ධනාගාර කොමසාරිස් කෙනෙකු කුමන කජ්ජක්ද

    Puh..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මීට කලිං තිබුණ ආණ්ඩු වල ඔහොම අයිං වෙලා තියෙන්නෙ කව්ද ? අයිං වීමම ප්‍රගතියක් නෙමේද ?

    Mita kalin andu wala maha dawal maha bankuwa kolla kala thiyanawada? :baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිල් රෙද්දක් බෙදපු එකක් අල්ලන් දගලනවට වඩා හොද නැද්ද ඒ කාලේ වැය කරල රටට වැඩක් කරන එක....

    21314537_1413823078737161_6463458790280514393_n.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැලෑ නීතිය කියන්නේ මේවට තමා.ඉතිහාසයේ කරපු ලොකුම මංකොල්ලය වෙච්චි මහ බැංකු හොරු (සිරිසේන,රනිල්,රවී,රෝසි,රාජිත ) තාම එලියේ.රවී අයින් වුනත් හරි පරීක්ශනේට උනේ මොකක්ද කියලා හොයාගන්න විදියක් නෑ.

    ඇස් බැදගෙන කන් වල පුලුන් ගහගෙනද ඉන්නෙ .පේන්නෙ නැද්ද හැමදාම නිව්ස් වලට කියනව කොමිසමයි රහස් පොලිසියයි එක එකාව ගෙන්න ගෙන්න පැය ගනන් පරීක්ශන,ප්‍රශ්ණ කරනව කියල

    දන්නෙ නැත්තන් මන් කියන්නම්

    දැන් හොරු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් අයින් උනා මිනිහට බොරු කරා කියල .
    2. ඊයෙ ඇලෝසියස් ගෙන් හවස 6.30 වෙනකන් ප්‍රශ්ණ කරා .
    3. කෝල් රෙකෝඩින් මකපුව මාට්ටු උනා .ඒක රිකවර් කරා .
    4.ඊයෙ 4පාරක් කරන්ට් ගිහින් ප්‍රශ්ණ කරනකොට .
     
    Last edited: