1. WhiteWalker

    කෙල්ලෙක් මේ වගේ කොන්ඩේ දැම්මාම

    තෝ දැන් කලිං කිව්ව නේ හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කියල ? මොකෑ එකපාරටම වුනේ වැස්සට මොලේ පෙඟුනද ? :baffled:
  2. WhiteWalker

    Shutter Island

    බලපු නැති කිහිපයක් තියෙනව :yes:
  3. WhiteWalker

    Shutter Island

    වෙන්ඩ පුලුවන් දේවල් දෙකයිනෙ තියෙන්නෙ :D එක්කො ඇත්තටම එතන්ට එන හොඳ උන්ට බොරු බෙහෙත් දීල උන්ව පිස්සො වගේ තියාගෙන පරීක්ශණ වලට ගන්නව :yes: නැත්තං අරූ පොලිසියෙන් එව්ව එකෙක් නෙමේ ඇත්තටම එතන හිටපු පිස්සෙක් උගෙ පිස්සුව නිසා දැකපු දේවල් ටික තමු මුල හරියෙ පෙන්නුවෙ :yes:
  4. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    ඒකනෙ :angry:
  5. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    ඔව් තෝ අරං ගිය එක බස් එකේදි කන්න ඇති :angry: උඹමනෙ ඉතිං ඕක දැම්මෙත් :baffled: :lol:
  6. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    කියන්න ඇහුවයැ :sorry: නෑ උඹලයි අමනුස්සයො ඒකයි මිනිස්සුන්ට ආස :baffled:
  7. WhiteWalker

    ඔන්න කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ හැටි

    මොකක්ද බං උඹට මේ වෙලා තියෙන්නෙ ? :oo: අපි වගේ කෙල්ලන්ව ගනං ගන්නැතුව ඉඳපංකො :sorry:
  8. WhiteWalker

    ඔන්න කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ හැටි

    මට නං ඌ හොඳයි :yes:
  9. WhiteWalker

    & හැදුන හැටි

    et කියන්නෙ ලතිං වලිං and කියන එකලු :yes:
  10. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    ඉතිං අපිත් මනුස්සයොනෙ මනුස්සයො ඒත් අපිට එහෙම හිතෙන්නෑනෙ :no:
  11. WhiteWalker

    ඔන්න කෙල්ලන්ගෙ ගෑනුන්ගෙ හැටි

    boys love bad boys ? :shocked: :oo: :sorry: :( ලංකාවට සමලිංගිකයො :sorry: :sorry:
  12. WhiteWalker

    my future

    මගෙ නං සෝල්මේට් මංමයි :D :baffled: :sorry: :(
  13. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    ඇයි බං උඹ මෙච්චර මිනිස්සුන්ට ආස ? :oo: මිනිස්සු උඹට මොනවද දීල තියෙන්නෙ ? :eek:
  14. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    :baffled: :baffled: :sorry: :dull: :eek: :(
  15. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    nostalgic feelings එනව :D :sorry:
  16. WhiteWalker

    අරුම_ගැහැණිය_බලමු

    කතාව හොඳ වෙන්ඩ ඕන්නෑ මිනිහො gal gaddot ඉන්නවනෙ ඒ ඇති :baffled:
  17. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    කැ*ය තෝත් පන්තිය අස් කරන්න වෙන හින්ද අද ඉස්කෝලෙ ගියෙ නෑ :angry:
  18. WhiteWalker

    Created by Elakiriye Whitewalker

    මේකට මගෙ සම්බන්ධයක් නැති බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනව :(
  19. WhiteWalker

    behind the scenes

    :love: :love:

    No contents