Beach side ට්‍රිප් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,812
    28,190
    113
    වැඩිය සෙනග නැති beachside නිදහසේ ඉන්න පුළුවන් place ටිකක් කියපන්කො. නිකං කලපු කොලිටිය. කොල්ලො ටිකකට යන්න. අවුරුදු 2කින් කොහෙවත් ගියේ නෑ. කොරෝනා බලබල හිටියොත් කොහෙවත් යන්නත් නෑ. ඒ නිසා වැඩිය trip crowd නැති place එකක් කියන්නකො.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    වැඩිය සෙනග නැති beachside නිදහසේ ඉන්න පුළුවන් place ටිකක් කියපන්කො. නිකං කලපු කොලිටිය. කොල්ලො ටිකකට යන්න. අවුරුදු 2කින් කොහෙවත් ගියේ නෑ. කොරෝනා බලබල හිටියොත් කොහෙවත් යන්නත් නෑ. ඒ නිසා වැඩිය trip crowd නැති place එකක් කියන්නකො.
    සෙනග නැති කලපු කොලිටි බීච්. දැන්මේවා හොයන්න ඕන ලංකාවෙන් නෙමෙයි බන්, පැපුවා නිව්ගිනියාවෙන්. :lol: :lol: හිඟන ටයිප් /ලෝ බජට් නැතුව හොදට වියදම් කරන්න පුළුවන් නම් නිදහස් hotel ටිකක් ඕන නම් කියන්නම්. ok??