ඌ වෙන්න ඇති හොදම වෝටර් බෝයි. ඔක්කොම අයගේ, bats, pads, සුර, මාල, බෝල් gurd, පිරිත් නූල්, ලකී bat, ඒව දන්න ඒක වෙන්න ඇති. සමහර විට ගංගා මෑනී හරි කවුරු හරි කෝල් කරලා මූට ද දන්නේ නැහැ කියන්නේ ගහන්න ඕන විදිය. ඌ ගිහින් පිට්ටනිය මැද ට ගිහින් කියනවා ඇති.
ඒවට විශ්වාස වන්ත එකෙක් එපැයි. දෙවියෝ කෝප උනොත්...