1. Sri_Sampath

    ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්..

    කන්දකාඩුවෙන් දෙදෙනකු පැන යයි.. කොරෝනා යයි සැක.. July 11, 2020 | lanka C news කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය දෙදෙනෙකුට කොරෝනා වැළඳී ඇතැයි සැක පිට පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ. වත්තල පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සඳහා යොමු කර ඇත. කන්දකාඩු ආශ‍්‍රිතයන් 03කට කොරෝනා...
  2. Sri_Sampath

    ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්..

    ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්.. July 11, 2020 lanka C news කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි කිහිප දෙනෙකු හා එහි රාජකාරිවල යෙදී සිටි නිලධාරීන් රට පුරා විවිධ ප්‍රදේශයට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් සැක පළ කර තිබේ. පුත්තලම මුන්දලම රෝහලට පසුගියදා උණ...
  3. Sri_Sampath

    සූදානම් වන්න, දැනුවත් වෙන්න, අවධානයෙන් ඉන්න

    පුත්තලම රෝහලේ තරුණයෙක් සැක සහිතව මිය යයි.. කාර්ය මණ්ඩලයට පිටවීම තහනම් කරයි.. July 10, 2020 at 10:15 pm | lanka C news උණ සහ සෙම රෝගී ලක්ෂණ පෙන්වූ 22 හැවිරිදි තරුණයකු පුත්තලම මුන්දලම දිසා රෝහලට ඇතුළු කර පසුව හලාවත රෝහලට ඇතුළත් කළ පසු මිය යෑම නිසා පුත්තලම මුන්දලම රෝහලේ සේවක පිරිසට රෝහලෙන් පිටව යෑම...
  4. Sri_Sampath

    කොරෝනා සමාජ පැතිරීමක්

    කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දන්වා සිටී. එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
  5. Sri_Sampath

    කොරෝනා සමාජ පැතිරීමක්

    කොරෝනා සමාජ පැතිරීමක් යයි සැක.. අහඹු ලෙස පරීක්‍ෂණ ඇරඹේ.. July 10, 2020 at 12:00 pm | lanka C news අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ කොළඹ නගරයේ සීමාවේ වාසය කරන පුද්ගලයන්ගෙන් ඒ සඳහා අහඹු ලෙස...
  6. Sri_Sampath

    එල්. ටී. ටී. ඊ. නායකයකු නිදහස්

    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවකින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළා. ඒ, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල විනාශයට පත් වු නිවාස ඉදිකිරීම සඳහා භාණ්ඩාගාරයෙන් රාඩා නැමැති රාජ්‍ය ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 200 ට ආසන්න...
  7. Sri_Sampath

    තරු පහේ නිවාඩුව

    කව්ද බං ඇත්තට මේවා තෝරන්නේ? රජය විසින් සුව විරුවන්ට ලබාදෙන තරැපහේ විවෝදයේ පලමු වටය මේ වෙන විට මුල්ලේරියාව රෝහලට පැමින ඇත. නමුත් 300 කට අදික පිරිසකගෙන් 144 දෙනෙකුට මුල් වටයට අවස්ථාව උදා වි ඇත. නමුත් එය තෝරා ගැනීමේ ගැටලුකාරි තත්වයක් ඇති බවයි සේවකයන් චෝදනා කරන්නේ. අයදුම්පත් බාර ගන්නාවිට කො⁣රෝනා...
  8. Sri_Sampath

    බලංගොඩ දී අපයෝජනයට ලක් වූ ‘උසස් පෙළ අපේක්ෂිත සිසුවිය’ මරුට

    හිරු එකේ මාධ්‍ය සධාචාරය නෙදකින් විතරක්
  9. Sri_Sampath

    කොරෝනා අයිත් වැඩි වෙන්න පුළුවන් ලු

    මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ මාරවිල ප‍්‍රදේශයේ කාන්තාව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා සිය නිවෙසට පැමිණ ඇත්තේ පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරමින් බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ. ඒ අනුව එම කාන්තාව පොළොන්නරුවේ සිට කුරුණෑගලටත්, කුරුණෑගල සිට මීගමුව බස්රථයක් මගින්...
  10. Sri_Sampath

    මේක ඇත්තද :o

    :lol: :lol:
  11. Sri_Sampath

    කොරෝනා අයිත් වැඩි වෙන්න පුළුවන් ලු

    කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ. එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැලදී ඇති බවට අද දින තහවුරැ වී ඇති බව...
  12. Sri_Sampath

    මේක ඇත්තද :o

    ජූනි මස අපනයන ආදායම US ඩොලර් මිලියන 1020 යි.ආනයන වියදම US ඩොලර් මිලියන 961 යි.විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව ලක් ඉතිහාසයේ ප්‍රථම වරට අපනයන ආදායම් ආනයන වියදම් ඉක්මවයි
  13. Sri_Sampath

    කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ

    එසේම අද දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක් ද හඳුනා ගෙන තිබේ. එම කාන්තාව කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශීකාවක් ලෙස සේවය කරනා සේවිකාවකි. :( :(
  14. Sri_Sampath

    උඹලටත් විදුලි බිලේ සහනේ හම්බෙනවද

    ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඔවුන්ට එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත්, ප්‍රමාදය වෙනුවෙන් දඩ පොලී මුදල් අය නොකිරීමට හා විදුලි විසන්ධි කිරීම් නොකිරීමටත්...
  15. Sri_Sampath

    අධාපනයේ නිදහස

    ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. ගරු අමාත්‍යතුමනි, පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය කොවිඞ් – 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා...
  16. Sri_Sampath

    කොහොමද දිවිල්ල

    මේ කතාව හරි අනේ මන්ද , එහෙම වෙන්නේ කොහොමද බං, අපි නම් දැකපු දැකපු හැම එකාම ඔහොම තමා :P
  17. Sri_Sampath

    mask 15/= Rs

    No contents