ඊයෙ රෑ කරන්ට් එක ගියා... එහෙම්ම නිදාගත්ත. ඒකයි ආවෙ නැත්තෙ :dull: :dull:
නොදකිං තොපිලට දැක්ක දේ කිව්වට වඩා හොඳයි ඇඟිලි ටික ගලක උලාගත්තනං :growl: :growl: :growl:
මේක විහිළුවක් නෙමේ බං.. සිරාවට කියන්නෙ... :frown: :frown:
මං ඉන්නෙ සපුගස්කන්ද තෙල් පිරිපහදුවට කිට්ටු වෙන්න.. ඒ පැත්තෙ ඇවිත් තියෙන උන්...