පුළුවන්නම් ඕවගෙ පින්තූර, අඩුම ගානෙ දල සටහනක්වත් දාන්න පුළුවන්නම් ශෝක්.. නිකං කඩුවෙ නම කිව්වට දල්ලෑලෙ.. :no: :no:
මම නම් දැකල තියෙන දේවල් වලට අනුව හොඳම කඩුව කටාන ස්වෝඩ් එක. සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් මරු :D :D
වටේට කැපුවෑකි.. :baffled: :baffled:
කැරකි කැරකි කැපුවෑකි :baffled: :baffled:
උඩ පැන...