හෙල්ප් හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ Phone එකට දැන් කොම්පැණියෙන් කියලා Call එකක් ආවා.

    ඉසෙල්ලා අහවල් ආයතනයෙන් කිව්වා.
    මගේ බශාව ඇහුවා ඉසෙල්ලා "මම සිංහල කිව්වා "
    ඊට පස්සේ වයස ඇහුවා. "මම මොකටද ඇහුවා" එතකොට රක්ෂණයක් දාගන්න කියලා. කිව්වා.

    කොලබ නො එකකින් Call ඒක ආවේ. එහෙම කොම්පැනි වලින් ගන්නේ නැහැනේ රක්ෂණ දාගන්න කියලා. මන් උඋට බැනලා අත ඇරියා.

    ( ගිය අවුරුද්ද්දේ කොම්පැණියෙන් මට Call ආවා තරගයකින් මට ලක්ෂ 30 ඇදිලා කියලා. එදා මට ඒ මිනිස්සු Call කර කර කරදර කරපු නිසා Police පැමිණිලක් දාන්න උනා. එදා මට Call කරලා තිබුනේ කොම්පැනියෙන් කියලා හොරු රැලක්. එදා මට Police කිව්වේ එහෙම කොම්පැනි වලින් ගන්නේ නැහැ කියලා. ඒක නිසාමයි මන් අද ගත්ත එකාට බැනලා අත ඇරියේ.)

    පස්සේ එක දිගටම ඌ ගන්නවා. Call 5-6 මට බය හිතුනා අම්මා තමයි Answer කලේ. ඌ අම්මට කිව්වලු මේවා Record වෙනවා කියලා. අම්මත් උට ගන්න එපා කිව්වාම English කියාගෙන ගිහින්.

    මම දැන් Custermer Care එකට ගත්තා. එතනින් පාරිබෝගික නිලධාරියෙක් ඇමතුවා මන්. එයාට මන් ගටලුව කිව්වා. කියලා මන් ඇහුවා ඔයාලගේ අයතනයේ නො එකක් ද කියලා මට මේ Call එක ආපු නො එක. එතකොට පරිබෝගික නිලධාරියා මට කියනවා ඒක එයාට එතනින් කියන්න බැහැ කියලා නො 3 අංකයක් දුන්නා එතනට call කරලා දැන ගන්න කියලා. මම එතනට ගත්තේ නැහැ දන්නේ නැති නො වලට ගන්න බයයි

    මචං ලා කොම්පැනි වලට උනත් එහෙම ගන්න අවසරයක් නැහැ නේද ?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    company kiwwe mona wage ekak da? mama nam cut karala daanawa busy welawata oya eka eka magul walin katha karama.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මටත් ආවා..

    එහෙන් - ඔබතුමා පාවිච්චි කරන වාහනය බ්ලා බ්ලා බ්ලා
    මෙහෙන් - #$(^*&^
    එහෙන් - අපි නොමිලේ රක්ෂණය කරනවා මුලින් 17000ක් ගෙවන්න
    මෙහෙන් - රක්ෂණය කරපන් තොගෙ පුක
    එහෙන් - අපි මේවා රෙකෝඩ් කරනවා
    මෙහෙන් - රෙකෝඩ් කරපු ඒවත් තොගේ පුකේ ගහ ගනින්

    බීප් බීප්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ohoma enawa ban, ubage details mokaka hari directory ekaka thiyenawada, specially mokaka hari membership ekak wage association ekaka. un ewagen thamai owa ganne. mageth ield eke hetiyata oya wage ewa enawa, eka serayak nuwara eli peththe pansalakin rs. 10,000.00 ka adarayak karannai theegi deematati enna kiyala letter ekak awa. mama eke no ekata call kalama ape institute eken aran thiyenne. kokatath oya katha karapu eka gena hoyala thiya ganain.

    me kale insurence, pension scheme wage eqata mara vidihata call karana ban.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටත් ආවා..

    එහෙන් - ඔබතුමා පාවිච්චි කරන වාහනය බ්ලා බ්ලා බ්ලා
    මෙහෙන් - #$(^*&^
    එහෙන් - අපි නොමිලේ රක්ෂණය කරනවා මුලින් 17000ක් ගෙවන්න
    මෙහෙන් - රක්ෂණය කරපන් තොගෙ පුක
    එහෙන් - අපි මේවා රෙකෝඩ් කරනවා
    මෙහෙන් - රෙකෝඩ් කරපු ඒවත් තොගේ පුකේ ගහ ගනින්

    බීප් බීප්

    :rofl:
     
    ehama dala nm ne. eka ekaata dilanm athi internet ek adurana nathi ayta arawata mevata. nodanna kank nathi thram no eka. anith eka uun ganna compnay ek no ekanuth namai man ekamai banna
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :D අඩේ උඹ අරුණය ස්කර්විට කෝල් කරපු වීඩියෝ ටික බලල නැද්ද කොහෙද බං :D :D
    ඒ ටික හොයාගෙන බලපං :D :D
    ස්කර්විය දන්නව කෝල් වලට ආන්ස්වර් කරන විදිහ :rofl: :rofl:
    ඒ විදිහට උත්තර දීපං :D :D
    ආයෙ බල්ලෙක්වත් කෝල් කරන්නෑ :baffled: :baffled:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මටත් ආවා..

    එහෙන් - ඔබතුමා පාවිච්චි කරන වාහනය බ්ලා බ්ලා බ්ලා
    මෙහෙන් - #$(^*&^
    එහෙන් - අපි නොමිලේ රක්ෂණය කරනවා මුලින් 17000ක් ගෙවන්න
    මෙහෙන් - රක්ෂණය කරපන් තොගෙ පුක
    එහෙන් - අපි මේවා රෙකෝඩ් කරනවා
    මෙහෙන් - රෙකෝඩ් කරපු ඒවත් තොගේ පුකේ ගහ ගනින්

    බීප් බීප්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D