120 mph හැප්පුනොත් කොහොමද?බලහන්කෝ

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    120 mph හැප්පුනොත් කොහොමද?බලහන්කෝ

    පිස්සු හැදෙනවා.අපේ බයික් වල යන අය්යලා පොඩ්ඩක් ඔහොම ස්පීඩ් යන්න කලින් දෙපාරක් නෙමේ සියවතවක්වට් හිතපල්ලා.මේ අව්රුද්දෙ මුල් මාස තුනේදී bike අනතුරු වලින් මරුන ගණන 260ට වැඩියිලු.ඔය වාර්තාවෙන ඒවනේ .වාර්තා වෙන්නේ නැති ඒවත් තව කොයි තරම්ද.
    පාරේ යන්නේ පරිස්සමෙන් ජිවිතේ අනතුරේ දාගන්න එපා විනාඩි කීපයක් හින්දා.කාර් එකක් මෙහෙමනම් බය්ක් එකක් කොහොමට හිටීද?

     
    Last edited:
    • Like
    Reactions: other guy

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මයිල් ඉස්මයිල් විය......
    අම්මේහ්....
    මගේ අඩුම වේගේ 70
    දැන් නම් පාගන්න කලින් ටිකක් හිතන්න ඕන......
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මං හිතුව චා.ශ ගානක් කියල දූවගෙන ආව. :dull: :dull: :dull:

    ඇයි උඹ einstein ද... :growl:

    0ba118c2d8c335e2f96292a1e771bc09.png
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මයිල් ඉස්මයිල් විය......
    අම්මේහ්....
    මගේ අඩුම වේගේ 70
    දැන් නම් පාගන්න කලින් ටිකක් හිතන්න ඕන......
    මගේ වැඩිම වේගේ 80
    :rofl::rofl:
     
    May 28, 2015
    377
    67
    0
    :(
    අපරාදෙ බං වාහනේ..
    ඒ උනාට ඕක දකින අයගේ හිතේ තිගස්ස්මක් වගේ ඇති වෙනවනේ ෆාස්ට් ගිහින් හැප්පුනොත් එහෙම කියල. සෑහෙන ගානකගේ ජීවිත බේරෙන්න උදව් වෙන්න පුළුවන් බන් මේ වගේ වීඩියෝ වලට